22 . Fake Mate !!

Start from the beginning
                                    

" ඇයි දන්නෙ නෑ මෙතන හිනා වෙන්න දෙයක් නම් උනෙ නෑ !! " Lisa එහෙම කිව්වාම Yoongi ඇස් කැරකෙව්වා.

" අහ්ම්.. ඇත්තටම ඔයාගෙ මූණ දැක්කාමම මට හිනා යනවා " Jimin එහෙම කියලා හිනා උනාම Tea ත් එකට එකතු වෙලා හිනා උනා.

Yoongi Jimin හිනා වෙන විදිහා බලාගෙන හිටියෙ වශි වෙලා වගෙ. ඒ ඔක්කොටම වඩා එයාට කුරීරු සතුටක් ආවා Lisa ට එක එක ඒවා කිව්වාට. Jungkook කුත් එහෙම විශේෂයක් නෑ එයාත් Tea ලාට එකතු වෙලා හිනා වෙන්න ගත්තා. එයා Tea ගෙ හිනාව බලන්නත් අමතක කරෙ නෑ.

" What Nonsense තමුන් කව්ද මට එහෙම කියන්න දන්නවාද මම කව්ද කියලා මේ ඉන්න Jungkook ගෙ Mate Future Wife !! " Lisa එහෙම කිව්වාම Jungkook වගෙම Tea , Jimin තුන් දෙනාම Confuse උනා.

Tea ගෙ හිනාව එහෙමම නැති වෙලා ගියෙ Jungkook දිහා බලද්දි.

" මොකද්ද කිව්වෙ අයියෝ Nuna ඔයා කොහොමද එහෙම කියන්නෙ " Jimin එහෙම කිව්වාම Lisa ඇස් ලොකු කරන් Jimin දිහා බැලුවා.

" ඒයි තමුන් කොහොමද දන්නෙ මම තමුසෙට වඩා වැඩිමල් කියලා ඒ ඔක්කොටම වඩා මට එහෙම කියන්න එපා !! " Lisa එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

" ඔව් අනිවාර්යයෙන් ඔයාව නාකිච්චියෙක් වගෙ නම් පේනවා " Jimin එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" Oppa ඔයා ඇයි මේ හිනා වෙන්නෙ ? මේ පොඩි එකාට ගහන්නකො " Lisa එහෙම කිව්වාම Jungkook යටි තොල හපාගෙන එයාගෙ හිනාව නවත්තගත්තා.

" මේ Lisa මට ඔයාගෙ ඔය රන්ඩු නම් බේරන්න බෑ " Jungkook එහෙම කිව්වාම Jimin හිනා උනා.

" හහ් ඔයා ඔහොම ඇයි අනෙ ඔයාගෙ Mate ට සලකන්නෙ ? " Lisa බොරු අඩන මූණක් දාන් එහෙම කිව්වාම Jungkook අප්පිරියෙන් Lisa දිහා බැලුවා.

" Mate !! Jungkook ඔයාගෙ Mate Teahyung නෙ " එතන හිටිය ගෑණු ළමයෙක් එහෙම කිව්වාම Jungkook කටකොනින් හිනා උනාත් Lisa ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.

" What Who Is That ? " Lisa එහෙම ඇහුවාම Jungkook ඇහිබබ ඉස්සුවා.

" මන් හිතන්නෙ ඒක ඔයාට වැඩක් නෑ Lisa Manobal !! " Jungkook එහෙම කිව්වාම Lisa වටපිට බැලුවා.

" මට කියන්න කව්ද Teayung ? " Lisa එහෙම කිව්වාම Tea මූණ දෙක කරගත්තා.

" Excuse me Not Teayung It 's Teahyung !! " Tea එහෙම කිව්වාම Lisa ඇස් හිනී කරලා Tea දිහා බැලුවා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now