" ඔව් Omega කෙනෙක් නොවුනත් එයා Teahyung නම් මන් එයාට ආදරෙ කරනවා !!! " Jungkook එහෙම කිව්වාම Yoongi පුදුමෙන් Jungkook දිහා බැලුවා.

" ම..ට එයාව ඕනෙ , JK ටත් එයා Omega කෙනෙක් උනත් , මට බොරු කරත් ම..ට එයාව ඕනෙ එත් " Jungkook එහෙම කියලා Yoongi දිහා බැලුවේ Yoongi එයාගෙ අත උඩ තිබ්බ Jungkook ගෙ අත් අල්ලගනිද්දි.

" ඔයාට හිතෙන දේ කරන්න Jungkook.. මන් හිතනවා ඔයාට හොද ජීවතක් හම්බෙයි කියලා.. හැබැයි අර කොල්ලා ගැන නම් මට විශ්වාස නෑ උබෙ කෙස් ගහක්වත් තියෙයිද දන්නෙ නෑ " Yoongi එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" මෝඩයෝ හිනා වෙන්න නෙවෙ ඇත්ත කිව්වෙ පේන්නෙ නැතැ Alpha කෙනෙක් කියලාවත් ගරු නොකර උබට බැන්න විදිහ " Yoongi එහෙම කිව්වාම Jungkook පුදුමෙන් බැලුවේ Yoongi කොහොමද දන්නෙ කියලා..

" දන්නෙ කියලාද බලන්නෙ ? මම ඔක්කොම දන්නවා Bro " Yoongi ආඩම්බරෙන් එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" දැන් උබ කියන්නෙ Teahyung ට කැමති කියලා නෙ " Yoongi ඇහුවාම Jungkook හිනා උනා.

" ඔව් !! " Jungkook එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

" හැබැයි බොරු කිව්ව එකට මගෙන් සමාවක් නෑ දෙන්නාටම !!! " Yoongi එහෙම කිව්වාම Jungkook ත් ඔලුව වැනුවේ ඒකට අනුමත කරලා.

" Hyung පොඩ්ඩාක් යමුද ඇතුලට ? " Jungkook එහෙම කිව්වෙ Jimin ඉන්නෙ ඇතුලෙ නිසා.

" ඉතින් උබ පලයන් " Yoongi එහෙම කිව්වාම Jungkook ඇස් කැරකෙව්වා.

" හරි හරි යමන් " Yoongi ආයෙම එහෙම කිව්වෙ Jungkook පව් කියලා හිතුන නිසා.

Yoongi , Jungkook වාට්ටුවෙ දොර ඇරගෙන යන්න හදනවාත් එක්කම එයලාට ඇහුනෙ Jimin කෑගනන සද්දෙ !!! . ඒකෙන් Jungkook ගොඩාක් බය උනා.. හැබැයි Yoongi නම් දන්නවා Jimin ඒ කෑගහනවා නෙවෙ බයිනවා කියලා.

" ඔයා මට කියන්න තිබ්බා KIM TEAHYUNG !!! එහෙනම් මාත් උදව් කරනවානෙ මම පිට කෙනෙක්ද !!! Teahyung තමුසෙ ඔහොම කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ !! " Jimin ට කේන්තිය ටම ඒ වෙලෙ එයාගෙ ඇස් නිල් වෙලා තිබ්බා.. ඒ කියන්නෙ Omega කියන එක.. !! ඒ හිටියෙ Jimin ගෙ Omega !!

හැබැයි එයාට සම්පූර්ණයෙන් එයාගෙ Wolf විදියට පරිවර්තනය වෙන්න බෑ මොකද Jimin ට හරි කාලෙ නෙවෙ ඒ !!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now