ඊයේ උන දේවල් මට ආයේ ආයේ මතක් උනා.. එයාගේ ඇස්.... එයාගේ හාදු.... ම්හ්ක්.. මාව ආයේ රත් වීගෙන වගේ එද්දී ඊයේ නොදැනුන ලැජ්ජාවක් දැන් දැනෙද්දී මාව රතු වෙන්න ඇති...

එහෙන්ම කොට්ටේ තව චුට්ටක් බදාගෙන ඉදලා එයා අන්තිමට නලලට දීපු හාදුව මතක් වෙද්දී මගේ මූණට හිනාවක් ආවා... ඒ හිනාව එක්කම මං ඇස් ඇරියා...

කාමරේ තාම කලුවරයි.... සීතලයි.... ඊයේ ඇරිලා තිබුන කර්ට්න් වැහිලා.. ඝන තද කොල පාට තිර රෙදි නිසා කාමරේ ඇතුලට ඉර එළිය වැටිලා තිබුනේ නෑ.. ඒසී තව වැඩි වෙලාද මංදා... රස්නෙකුත් නෑ. සීතලයි... එයා උදේම කාමරේට ඇවිත්ද.....

මං ඇඳෙන් හෙමින් වාඩි උනේ කොන්ද වගේම පස්සත් කැක්කුම නිසා.... සයිඩ් බෙඩ් කබඩ් එක උඩ තිබුනේ ෆ්‍රෙශ් ජූස් එකක්... නෑ.. මිල්ක්ශේක් එකක්...

ඒක දැක්කම මගේ මූණට ලාවට හිනාවක් ආවා... එයා ඇවිත් තමයි...

මං පස්සෙන්ම ඇඳ අයිනට රූටලා ගිහින් මිල්ක්ශේක් එක ගත්තා... ම්ම්ම් සුවඳයි..  ලාවට චොක්ලට් චුට්ටකුත් දාලා.. බනානා මිල්ක්ශේක් මං හිතන්නේ... මං සුවඳට ඉව කරලා ඒකෙන් උගුරක් බිව්වා... ම්ම්ම් රසායි....

මං ඒක ආසාවෙන් බීගෙන බීගෙම ගියා.. ස්ට්‍රෝ එකත් අයින් කරලා කටින්ම බීගෙන ගියේ පෙරේත හිතුන නිසා.. අනේ රසයි... මං කවදාවත් මීට කලින් බීලා නෑ.. මිල්ක් ශේක් බීලා තියෙන්නේ එකම එක පාරයි.. ඒ ස්ටෝබෙරි එකක්.. එදා මං විභාගයක් පාස් උනාම අම්මා හදලා දුන්නා.. මෙහෙම උදේට නැගිට්ටම මේම එකක් බිව්වමයි.. ඉස්සර මං බොන්නේ වතුර වීදුරුවක්..

මං ඒක ඔක්කොම බීලා කට වටෙත් දිවෙන් ලෙවකාලා වීදුරුවේ අන්තිම බිංදුවත් කටට හලාගත්තා.. රසයි... ගොඩක්...

මං ඒක ආයේ කබඩ් එක උඩින් තියලා නැගිට්ටේ වොශ් රූම් යන්න..

"අහ්හ්ව්ව්.... "

ඒත් මට ඇවිඳින්න අමාරුයි... බඩ කොර වෙලා වගේ.. කකුල් කැක්කුමයී... අනේ... මට ඉබේටම ඇස් වලට කඳුලු එද්දී මං අමාරුවෙන් බිත්ති වලට වාරු වෙවී වොශ් රූම් එක ඇතුලට ගියා..

මං ගිහින් කොමඩ් එකෙන් වාඩි උනෙත් අමාරුවෙන්.. එච්චර අමාරු වෙනවද.. ඒත්..... වැඩි වෙලාවක් ගියේ නෑ.. මට ඕනි උන දේ මට කරගන්න බැරි උනා.. ඒ වෙනුවට මගේ පස්ස ගිනි ගන්නවා වගේ දැනුනා..

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now