වෝහ් මෙහෙද ආවේ!? මගේ ජන්කුකී තමා හොදම! අනේ මගේ හාටුව!!!
වාහනේ නවත්තපු ජන්ග්කුක්ගේ ඇගේ එල්ලෙන ගමන් ටේහ්‍යුන්ග් පිස්සෙක් වගේ සතුටට දැගලුවා!
උම්ම්ම්වාහ් චුකී!
කෙල පුරෝපු හාදුවක් ජන්ග්කුක්ගේ කම්මුලේ තිබ්බ ටේහ්‍යුන්ග් වාහනෙන් බැහැලා ඒ තප්පරේට ගෙට දුවද්දි ජන්ග්කුක් හිනාවෙවී එයාගේ කම්මුල පිහිදැම්මා!
කෙලයා මගේ!
ටේහ්‍යුන්ග්ගේ රූපේ ඇස් ඉස්සරහා මැවෙද්දි ජන්ග්කුක් හිනාවෙවී වාහනෙන් බැහැගත්තා!
.
.
.ජිමිනී මගේ සෝස මල තරහ වෙන්න එපා හොදද!? මෙන්න මේ ජන්ග්කුක් හ්‍යුන්ග් නැවැත්තුවෙ නෑනේ වාහනේ ඔයාට මොනවත් අරන් එන්න! අනික මං ගෙදරට එනකල් දන්නෑ මෙහෙට එන්නෙ කියලා! බෝලේ තරහා නෑ නේද මං එක්ක!?
ටේහ්‍යුන්ග්ව දැක්ක සතුටට විනාඩි ගානක් ඒ බෙල්ලෙ එල්ලිලා හිටිය ජිමින් ටිකකින් ටේහ්‍යුන්ග්ගෙන් ඈත් වෙලා ටේහ්‍යුන්ග් හිස් අත් දෙක දිගෑරලා බලද්දි ටේහ්‍යුන්ග් දැනගත්තා ජිමින් මොනාද හොයන්නෙ කියලා!
ටේහ්‍යුන්ග් එයාට මොනහරි ගෙනත් ඇති කියන හිතින් ජිමින් ඒ අත් බැලුවත් අඩුම ටොෆියක් වත් නැති වෙද්දි එයා තොල් පෙරලන් බිම බලාගත්තෙ දුකේ! ටේහ්‍යුන්ග්ට පවා ඒ මූන දකිද්දි දුක හිතුනා!
හා නෑ නෑ! ටේහ්‍යුන්ග් මුකුත් නොගෙනාවට මං හිස් අතින් ආවෙ නෑ ජිමින්ව බලන්න! ම්ම් ජිමින්ට මං ගානේ තෑග්ගක්!
Chapter 22
Start from the beginning