Chapter 22

451 124 149
                                    

මගේ කුකී මේ අහන්නකො!

ම්ම් කියන්නකෝ!?

ටේහ්‍යුන්ග්ගේ බෙල්ල අස්සේ උනුහුමට ඉව අල්ලන ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන්ග් කතා කලා!

අපි ඔයාගේ ඔම්මලට කතා කරමුද!? අපි එයාලට පැහැදිලි කරලා දෙමු! ඔන්න බලන්නකොදෙන්නා මගේ හුරතලේට අහුවෙන හැටි හුම්ම්! එපා කියයි මං වගේ බෑනෙක්ම!

ටේහ්‍යුන්ග් ආඩම්බරෙන් කිව්වට මොකද ඒ හිතත් පොඩ්ඩක් ගැස්සිලා! ඒ උනත් කෙනෙක් හරි ශක්තිමත්ව ඉන්න ඕනෙනේ!

අපි උත්සහ කරමු ටේහ්‍යුන්ග් අපි කරමු! මං එක්ක ඔයත් ඉන්න එකේ අපිට බැරි නෑ!

ටේහ්‍යුන්ග්ගේ නලල ඉබින ගමන් ජන්ග්කුක් කියෙව්වා! ශක්තිමත් වෙන්න ඕනෙනේ එයාලා!

ඒකනෙවේ මොට්ට කුකී කොහෙද මාව මේ උස්සං යන්න හදන්නෙ!?

අම්ම් ගමනක්! රහසක්! මට ආදරේ කරනවා කිව්වට පුංචි තෑග්ගක්!

ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගේ කනට කොදුරන ගමන් හිනාඋනා! ජන්ග්කුක් නොකියන නිසාම ටේහ්‍යුන්ග් තොල් උල් කරගෙන බලන් හිටියා! වාහනේ ස්ටාට් කරපු ජන්ග්කුක් ආයෙම එයාගේ ගමන යන්න යද්දි ආයෙම ලගම දිනේක ජන්ග්කුක්ගේ ගෙදර අය හම්බෙන්න එයාලා තීරනය කරන් හිටියා!

ටඩා!!! අපි ආවා!

ජන්ග්කුක් වාහනේ ජිමින්ගේ ගෙදර වත්තට දාද්දි ටේහ්‍යුන්ග්ගේ ඇස් දිලිසිලා යනවා එයා දැක්කා!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now