" අපිත් යමු බන් " Kai එහෙම කියලා Bogum වත් ඇදගෙන එතනින් ආවා.

________________________________

" ඔහ්හ් God Tea මම ගොඩාක් බය උනා.. " Jimin එහෙම කිව්වාම Tea හිනා උනා.

" ඒ ඇයි ඒ ? " Tea එහෙම ඇහුවාම Jimin හිනා උනා.

" අපි සිංදුව කියලා ඉවර වෙලා තප්පර දෙකක් යනකන් කවදාවත් අත්පොඩි ගැහුවේ නැති නිසා " Jimin තොලත් පෙරලන් එහෙම කිව්වාම Tea හිනා වෙලා Jimin ගෙ කම්බුල් මිරිකුවා.

" හයියෝ මෙයා " Tea එහෙම කියලා Jimin ගෙ කම්බුල් ඇතහැරියෙ Jimin ගෙ කම්බුල් රතු වෙලා තියනකොට.

" හරි දැන් මට බඩගිනියි " Jimin එහෙම කිව්වාම Tea ත් ඔලුව වැනුවා.

" ඔව් යන් අපි Cafeteria එකට " Tea එහෙම කියලා Jimin එක්කම Cafeteria එකට යන්න ගියා.

" Tea ඔයා හිතනවාද අපි හොදට කරා කියලා " Jimin එහෙම කිව්වෙ Cafeteria එක ඇතුළට යන ගමන්..

" ඔව් අනි~~ " Tea කියන්න ගියපු එක එහෙමම නැවතුනෙ Cafeteria එකෙ හිටිය අය දැකලා.

Jimin නුත් ඉස්සරා බැලුවේ Tea ඔරවන් බලන් ඉන්නෙ කව්ද කියලා බලන්න. ඒ එක්කම Jimin ගෙ ඇස් ලොකු වෙලා Tea ගෙ අත හයියෙන් අල්ලගත්තෙ Tea ඇස් කරකවද්දි.

" ඔහ්හ් මේ බලන්නකො අපෙ Singers ලා දෙන්නා නෙ Jungkook " Kai කටකොනින් හිනා වෙලා එහෙම කිව්වාම Jungkook , Yoongi Vmin දෙන්නා දිහා බලන් හිටියා.

ඔව් එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ Yoongi ලා තමා. එයලා ඉස්සෙල්ලා නැගිටලා ආවේ Cafeteria එක ඇතුළට.

Tea එයලාව ගනන් ගන්නෙ නැතිව කෑම ගන්න තැනට ගියෙ Jungkook කටකොනින් හිනා වෙනකොට.

" අන්කල් මේ Cup Cake දෙකයි තව මොනා හරි බොන්න " Tea හිනා වෙලා කිව්වෙ කෑම දෙන තැන ඉන්න මැදි වයසෙ පිරිමි කෙනා එයලාව හොදට දන්න නිසා.

" හරි පුතෙ ඉදගෙන ඉන්න "

Tea Jimin එක්කම ඇදගෙන ගිහිල්ලා පුටුවෙන් වාඩි උනෙ Phone එකත් අතට ගන්න ගමන්. Jimin මේ වෙලාවෙ බය වෙලා හිටියාත් Tea නම් Don 't Care වගෙ තමා හිටියෙ.

" ඌගෙ ලොකුකම නම් වැඩි " Kai එහෙම කිව්වාම Jungkook කටකොනින් හිනා වෙලා බිම බලාගන්න හැදුවාත් එයා ආයෙම ඇස් ලොකු කරන් Tea දිහා බැලුවා.

ඊළග මොහොතෙම Yoongi වත් පුදුම කරවලා Jungkook Tea ගාවට ගියෙ Jimin බය වෙද්දි..

" නැගිටිනවා !! " Jungkook එහෙම කිව්වාම Tea පුදුමෙන් Jungkook දිහා බලන් හිටියා.

" I said gets up Kim Teahyung !!! " Jungkook එකපාරටම කෑගැහුවාම Tea නැගිට්ටා නෙවෙ නැගිටුනා. මොකද එයාට පිලිගන්න වෙනවා එයා Jungkook ට බයයි කියන එක.

" මොකද්ද ඔය ? !!! " Jungkook එයාගෙ සද්දෙ අඩු කරන්නෙ නැතුවම එහෙම කිව්වාම Tea පුදුම උනා.

Yoongi නම් බලන් හිටියෙ මූට මොකද්ද උනෙ වගෙ බැල්මකින්. එත් එයා Jungkook ව නවත්තන්න ගියෙ නෑ එයා බලන් හිටියා ඇයි Jungkook ට කේන්ති ගියෙ කියලා.

" මො...ක..ද්ද ? " Tea හිතින්ම එයාට බැනගත්තා එයා Jungkook ඉස්සරා දුර්වල වෙන එකට.

" උබෙ ඔය Ring එක !!!!!! " Jungkook කෑගහලා එහෙම ඇහුවාම Tea විතරක් නෙවෙ Jimin නුත් ගැස්සිලා ගියා.

Jungkook කිව්වාට පස්සෙ Tea හිමිට එයාගෙ අත පිටිපස්සට කරගන්න හැදුවාත් ඒක කරන්න බැරි උනෙ Jungkook තදින් Tea ගෙ අත අල්ලගත්ත නිසා. Yoongi ත් ඒ නිසාමයි Tea ගෙ අත දිහා බැලුවේ. ඒ මොහොතෙම Yoongi ගෙ ඇසුත් ලොකු උනෙ එයා කෙලින්ම Jimin ගෙ අතත් බලනකොට.

" ආ..ව් අනෙ.. ප්ලි..ස් අතාරි..න්න හුම්" Tea ගෙ ඇස් වලින් කදුලු රූටලා වැටුනෙ Jungkook ඒ අල්ලන් ඉන්න එක එයාට රිදෙන නිසා.

" අනෙ Jungkook Hyung එයාව අතා~~

Slapped...

" Jimin !!! " Tea එකපාරටම කෑගැහුවේ Jimin කම්බුලත් අල්ලන් බිමට වැටුන නිසා. Jimin වේදනාවෙන් ඔලුව උස්සලා බලනකොට දැක්කෙ ඇසුත් ලාවට රතු වෙලා එයා දිහා කේන්තියෙන් බලන් ඉන්න YOONGI ව !!!!

" කියපන් මොකද්ද මේ ? !!!! " Jungkook ආයෙම Tea ගෙන් ඇහුවාම Tea වේදනාවටම ඇඹරෙන්න ගත්තා.

" රි..දෙනවා " Tea එහෙම කිව්වාම Jungkook ආයෙම බැලුවේ Yoongi දිහා එයා දැක්කෙ එයා දිහා හැගිම් විරහිතව බලන් ඉන්න Yoongi ව !!

Jungkook දන්නවා Yoongi ඇයි එහෙම ඉන්නෙ කියලා !!!!

Jungkook ආයෙම Tea දිහාවට හැරිලා කේන්තියෙන් Tea ගෙ අත තව තද කරෙ Tea තව හයියෙන් අඩද්දි.

එත් එකපාරටම ,






























































































" නෑ !!!!!!!! "





























________________________________

What Happened Gys😂.

ලමයිනෙ තව කතාවක් හදන්නම්ද.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now