Intro

686 128 47
                                    

____________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________

"කමෝන් ජන්කුක්!! කමෝන්!!"

මුලු ක්‍රීඩා පිටියම දෙවනත් වෙන්න ඒ ඇහෙන්නෙ බාස්කට් බෝල් තරගාවලියෙ තමන්ගෙ ස්කූල් එකේ පිලට චියර් කරන හැටි..

"මේ පාරත් අපේ ටීම් එක තමයි දිනන්නෙ!"

චියර් ටීම් එකේ ලීඩර් 'stayc' ඒ විදියට කිව්වෙ ආඩම්භරෙන්!

තවත් විනාඩි කිහිපයක් ගෙවිලා ගියා..

වැඩිපුර ගෝල් එකක් දමමින් මේ පාරත් national school එක විරුද්ද පිල පරාජය කරමින් නව වාර්ථාවක් තැබුවා.

"වෝහූඋ...!!"

ස්ටේසි සතුටින් කෑ ගහල ග්‍රවුන්ඩ් එක මැදට දුවන් ගියා.

ස්කූල් එකේ හැමෝම අතර යන කටකතාව තව තවත් ඇත්තක් කරමින් ස්ටේසි දුවන් ගිහින් එල්ලුනෙ අලුත් ගෝල් එකක් ලබාදෙමින් ටීම් එකට ජය ලබාදුන් බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන් ජන්කුක් ලගට..

"ඔයා ඒක හොදට කලා බේබි.."

ජන්කුක්ගෙ දාඩියෙන් තෙත් උන කොන්ඩෙ අතර ඇගිලි යවපු ස්ටේසි ජන්කුක්ගෙ කම්මුලක් සිප ගත්තා..

නමුත් ජන්කුක්ගෙ ඇස් තිබුනෙ ප්‍රේක්ෂකාගාරේ තිබුන පුටුවලින් එකක ඉදගෙන තමන් දිහා බලන් ඉන්න තියුණු ඇස් එක්ක පැටලිලා.

"අම්ම්..ස්ටේසි මන් චේන්ජ් කරන් එන්නම්.."

එකට පැටලුන ඒ දෑස් යුගලයන් වෙන් කරගත්ත ජන්කුක් චේන්ජින් රූම් එකට ඉක්මනින් ගියා..

~

"ම්ම් එහෙනම් ඔයා ටීම් එක දිනෙව්වා..මගෙන් ඔයාට මොනාද ඕනෙ!"

චේන්ජින් රූම් එකේ දොර ලගින් ඒ ඇහුණ ගැඹුරු කටහඩත් එක්ක තමන්ගෙ ලොකර් එකෙන් ඇදුම් ගන්න ගමන් ඉදපු ජන්කුක් හිනාවීගෙන ඒ පැත්තට හැරුනා.

මේ වෙලාවෙ හැමෝම වගේ ස්ටේඩියම් එකේ නිසා ජන්කුක් කිසිම බයක් නැතුව දොර ලග ඉදපු කෙනා ලගට ගිහින් ඒ තොල් හරිම රළු විදියට සිපගෙන ඈත් උනා.

"ඩේට් එකක්.!"

යටි තොල දත් අතරට හිර කරගත්ත ජන්කුක් ඒ තියුණු ඇස් තමන්ගෙ බෝල නමුත් සරාගි දෙනෙත් එක්ක එකට පටලවගන්න ගමන් කිව්වෙ අනෙකාගෙ මුහුණෙ සෙල්ලක්කාර සිනහවක් ඇදෙද්දි.

"අනිවාරෙන්ම..my princess!"

ගැඹුරු හඩේ අයිතිකරුගෙ කටින් ඒ වචන පිට වෙනවත් එක්ක ඔහුගෙ අත් ජන්කුක්ගෙ සිහින් ඉන වටා එතිලා ඔහුව බිත්තියට තද කලේ දීර්ඝ සිපගැනීමක් ආරම්භ කරමින්..

___________________________________________

Jeon Jungkook
20
National school basketball team captain
Rumored to be Stayc's boyfriend
Have a secret relationship

Jeon Jungkook 20 National school basketball team captain Rumored to be Stayc's boyfriendHave a secret relationship

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Stayc
20
National school cheer team leader
Have a crush on basketball team captain Jungkook

Kim Stayc 20National school cheer team leader Have a crush on basketball team captain Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

ඔන්න අලුත් එකක්...

Intro එක කොහොමද?? දිගටම දෙන්නද මේක..

පොඩි කතාවක්..වැඩිය චැප්ටර්ස් නෑ...ඒක නිසා ඉක්මනින් මේකෙ අප්ඩේට් දෙනවා...

මේකේ අප්ඩේට් මම සදුදා,සෙනසුරාදා දෙන්නම්....

Strwbbii

𝐒𝐭𝐚𝐲𝐜'𝐬 𝐁𝐫𝐨𝐭𝐡𝐞𝐫 🖤 [Taekook]Where stories live. Discover now