" මොකද්ද Do..ctor " Tea එහෙම ඇහුවේ බලාපොරොත්තු උන මුහුණකින් කියලා දකින ඕනම කෙනෙක්ට තේරුනා.

" අපි කරන්න ඕනෙ ඔයාගෙ ඔම්මාට වකුගඩුවක් බද්ධ කරන එක.. ඇත්තටම ඒක හිතන තරම් අමාරු නෑ එත් එත් ලේසිත් නෑ.. " Doctor එහෙම කිව්වාම Tea කල්පනා කරා.

" මොකද්ද මොකද්ද Doctor ? " Tea කලබලෙන් ඇහුවේ Doctor අත් දෙක මේසෙට තියලා හුස්මක් පල්ලෙහාට දැම්ම එක.

" ඔයාගෙ ඔම්මාගෙ Blood එකට හරියන වකුගඩුවක් හොයාගන්න ඕනෙ ඒකාත් සති දෙකක් තුළ නැත්නම් අපිට ටිකක් අමාරු වෙයි "

" Doctor ? " Tea බයෙන් එහෙම ඇහුවාම Doctor serious විදියට ඔලුව වැනුවා.

" ඉතින් මන් දෙන්නම් " Tea එහෙම කිව්වාම Doctor ඇහිබබ ඉස්සුවා.

" Mr. Kim මන් කිව්වෙ ඔයාගෙ ඔම්මාගෙ ලේ වලට හරියන එකක්.. " Doctor එහෙම කිව්වාම Tea අත් වලින් මූණ වහගත්තා.

" Mr. Kim ඔයාගෙ අප්පා කෝ ? " Doctor එහෙම කිව්වාම Tea අත් මූණෙන් ඈත් කරලා කල්පනා කරා.

ඔව් එයා ආපු වෙලෙ ඉදන් එයාගෙ අප්පාව දැක්කෙ නෑ... !!

" ඒ..ක ඇත්ත~

" Oky Oky මම එයා ගැන ඇහුවේ ඔයා තාම පොඩි වැඩි මේ වගෙ දෙයක් දැනගන්න. " Doctor එහෙම කියලා Tea ගෙ ඔලුව අතගෑවේ Tea දුකින් හිනා වෙද්දි..

" අපිට ලොකු වියදම් කරන්න නම් නෑ.. Doctor මගෙ අප්පා Yonjin එයා බාර් එකක වැඩ කරන්නෙ එතකොට අම්මා නිකන් ගෙදර ඉන්නෙ මම දන්නෙ නෑ වකුගඩු නරක් වෙන්න තරම් මොනා වෙලාද කියලා " Tea එහෙම කිව්වාම Doctor හිනා උනා.

" ඒක ගැන ගනන් ගන්න එපා Mr. Kim අපි කොහොම හරි ඔයාගෙ ඔම්මාගෙ ලේ වලට ගැලපෙන වකුගඩුවක් හොයාගමු " Doctor අධිෂ්ඨානයෙන් එහෙම කිව්වාම Tea ඔලුව වැනුවා.

" ඔක්කොම හොදින් වෙනවානම් හොදයි.. අනික Doctor මගෙ නන්ගි මගෙ යාලුවාට මේ ගැන මුකුත් කියන්න එපා කොටින්ම ඔම්මාටවත් " Tea එහෙම කිව්වාම Doctor ඔලුව වැනුවා.

" එහෙම කරන්නම් " Doctor එහෙම කිව්වාම Tea නැගිටලා ආචාර කරා.

" ස්තූතියි Doctor ගිහින් එන්නම් " Tea එහෙම කියලා කැබින් එකෙන් එළියට ගියෙ වැටෙන කදුලු අත් වලින් පිහිදාන ගමන්..

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now