පරිච්ඡේද 41

Start from the beginning
                                    

"Omg daddy~ you are so hott අහ්හ් ම්ම්~..."

එන්න එන්නම මන් ළඟට ආපු ඒකි ඒකිගෙ එක අතක් මගෙ ටීශර්ට් එකෙන් තියන් ඇඟිල්ලෙන් උඩට හිමීට ඇදන් ගියේ අනිත් අතින් බෝතලෙ ඉතුරුවෙලා තිබ්බ ටික මගෙ වීදුරුවට හලලා මගෙ තොලට ළං කරද්දි.

"මොන හු#තක්ද ගෑනියෙ තෝ නටන්නෙ..."

"ඇයි babyyy~..."

මගෙ තොල් වලට ළං කරන් බලෙන් පොවන්න හදපු වීදුරුව මන් විසික් කරපු පාරට වීදුරු කුඩු දාස් ගානටක ඒක බිදෙද්දි ඒ කිසිම දෙයක් තැකීමටක් නොකරපු ඒකි කෙලින්ම මගෙ ඔඩොක්කුව උඩින් වාඩි උනෙ කකුල් දෙක දෙපැත්තට දාල. ඇඟ දිගෙ යටි පතුලෙ ඉන්දන් උඩට එන රත් වීමක් එක්ක මගෙ ඔලුව ඇතුළ පුපුරන්න ආවෙ වේදනාවට ගලන් ආපු කදුලු වලට ඇස් බොඳ වෙද්දි. ඇඟට දැනෙන අමාරුවත් එක්ක මගෙ ඇඟ උඩ ඉඳන් මහ අසික්කිත විදිහට දඟලන මේ බැ#ලිට කනට දෙකක් ගහල එළියට දාන්න තරම් පනක් නැතුව මන් අසරණ උනා.

"අහ්හ්... ම්ම්මාහ්හ්හ්.. අහ් අහ් අහ්හ් daddy do you feel me~... nghh~ I'm soo wet f-for youhhh~......"

ඒකි මට මහ අමු අප්පිරිය විදිහට මගෙ කකුල් දෙක උඩ ඉඳන් උඩ පහළ වෙද්දි මගෙ කටට අමු තිත්ත කුනුහරුප වැලක් ආවත් ඒක කියා ගන්න තරම් පනක් මගෙ ඇඟට තිබ්බෙ නැත්තෙ හවස තිබ්බ උන ආයෙත් ඇඟට එද්දි. ඇඟට කොච්චර පන තිබ්බෙ නැතත් මගෙ සාමාජිකයා ඇදන් හිටපු බොක්සර් එකත් ඉරාගෙන එලියට එන්න තරම් උණුහුම් වෙලා දැඩි වෙලා වගෙ දැනෙද්දි ඒක උඩම නටන මේ ගෑනිව මන් බිමට දාන් ගාලම වැටෙන්න නැගිට්ටෙ හිතේ හයියට.

"WHAT THE FU- අහ්හ් අතාරිනවා... ඇතෑරපිය මගෙ කොන්ඩෙ.... ආහ්හ්හ් රි...රිදෙනවා"

"මොන හයියක් අරන්ද #සියෙ තෝ මට පෙව්ව එකට මල රෙද්දක් කලවං කරෙ... අහ්හ් කියපිය තෝ කටවහන් ඉන්නකන් YOU F#CKING C#NT"

"ස්..සර් ඇයි මේ මොකද... සර් මොකද්ද ප්‍රශ්නෙ"

"මේ #සාවි මගෙ ඩ්‍රින්ක්ස් වලට රෙද්දක් කලවං කරලා... මේ ගෑනිව වගෙ දෑහට නොපෙන්නෙන්න අරන් පලයන් අයිසේ!!!!"

මන් ඒකිගෙ කොන්ඩෙන් අල්ලන් කැබින් එකෙන් එළියට ඇදන් ඇවිත් අත දිගෑලට කම්මුලට දෙකක් අතාරිද්දි ඒකිගෙ සද්දෙට VIP Floor එකෙ හිටපු මැනේජ්ර් තව service boy එකෙක් එක්කයි security දෙක්කෙන් එක්කයි දුවන් ආවා. කෙලින් හිට ගන්නවත් පනක් නොතිබ්බ මගෙ අතට හිර වෙලා තිබ්බ ඒකිගෙ කොන්ඩෙ මගෙ අතින් ඒ සෙකියුරිටි කොල්ලෙක් අතෑරුවෙ ඒකිගෙ කෙස් අහුරක්ම මගෙ අතට එන්න. වැටෙන්න ගිය මාව එතන හිටපු තව කොල්ලෙක් අල්ලන් මාව උගෙ ඇඟට හේත්තු කරන් ඉද්දි මැනෙජර් මොකක් හිතිලද මන්ද මගෙ නළලට අත තිබ්බා. තියල කෙලින්ම කැබින් එකට ගිහින් අරකි අරන් ආපු බෝතලේයි මගෙ වීදුරුවයි නහයට ළං කරල බැලුවා.

𝐇𝐨𝐰 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝐭𝐚𝐫𝐭│💕⛦◦ (Complete)Where stories live. Discover now