පරිච්ඡේද 41

621 78 14
                                    

🌟 40 කියවල එන්න මේකට කලින් 🌟

.....නෑ එයා වැරදි නැ ඒකි එයාගෙ කසාද ගෑනි උනාම මායි මෙතන වැරදි එයාගෙ කලින් පෙම්වතා වශයෙන් එයාව හොරෙන් හම්බෙන්න හදපු.

අතට තද උනු ස්ටියරිං වීල් එකත් එක්ක හයිස්පීඩ්ම මන් ගියෙ මේ වෙලාවෙ මට යන්න ඕනෙම උන තැනට....

.............................................................................

"One Jack Daniel with a glass please"

"Sir, sprite water or---"

"Just fu#king give me what i said...."

"Sorry sir... here"

ඉස්සර සිගරට් දුමටත් හුස්ම ගන්න බැරි උන මන් අද ක්ලබ් වලට රිංගන් ජැක් ඩැනිල් බෝතලයක් අමු අමුවෙ ගහන්නෙ බයිට් එකට අනිත් අතින් ඩන්හිල් සිගරට් එකක් පත්තු කරන්.

"ෂූෂූ......."

කටින් රවුමට පිම්ඹ දුම් වළාව දිහා බලන් මන් ලොකූගෙන් ආපු දා හත් වෙනි කෝල් එක කට් කරෙ මන් අද එන්නෙ නැ යාලුවෙක්ගෙ ගෙදර යනව කියල මැසේජ් එකක් දාල ෆෝන් එක ඉදන් හිටපු සෝෆා එකෙන් ඈතට විසි කරන ගමන්.

"Hey handsome~..."

අපෝ මන් වෛර කරන කිංකිණි නාදයක් එක්ක බාගෙට හෙලුවෙන් ඉන්න එකියක් මන් ඉන්න කැබින් එකට ඔලුව දැම්මෙ එකිගෙ අතින් තව බෝතලයක් එක්ක වීදුරුවකුත් උස්සන්.

"No interesting"

ඉවරුනු ඩන්හිල් එකට තව අලුත් ඩන්හිල් එකක් අරන් පත්තු කරන් ඒකි ඉන්න පැත්තවත් නොබල මන් කිව්වෙ පුපුරු ගහන කැක්කුම තියෙන ඔලුව සෝෆා එකට හේත්තු කරන්.

"Oh baby come onnn~..."

මන් කිව්ව එක තඹ පහකට ගනන් ගත්තෙ නැති මේකි මන් ළඟට ඇවිත් ඉදන් හිස් උනු බෝතල් දිහා බැලුවෙ ඇස් දෙක නළලෙ තියන්. මගෙ කට කොණට ආව හිනාව ඒ ක්ෂනිකයෙන් නැති උනෙ ඒකි ගෙනාපු එකෙන් ඒකිගෙ ග්ලාස් එක වගේම මගෙ ග්ලාස් එකත් පුරවන් මගෙ අතින් ඒක තියද්දි.

"Cheers daddy~..."

එකි කිව්ව එක ආයෙ දෙවෙනි පාරටත් නොඇසුනු ගානට හිටිය මන් ඒකිම බලෙන් චියර්ස් කර ගත් මගෙ අතේ තිබ්බ වීදුරුවෙ තිබූ ඩ්‍රින්ක්ස් ටික උගුරට හලා ගත්තෙ දෙපාරන් නොහිතා. ජැක් ඩැනිල් එකෙ එන සාමාන්‍ය සැර තිත්තට වඩා ඒකෙ වෙනස් ළාවට තිත්ත ගතියක් ආවට් මන් ඒක අමතක අරලා ඒ බෝතලෙ අඩියට ම එනකම් බිව්වෙ ඒකි මේක ගේද්දිත් තිබ්බෙ බාගයට වඩා ටිකක් අඩුවෙන් නිසා.

𝐇𝐨𝐰 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝐭𝐚𝐫𝐭│💕⛦◦ (Complete)Where stories live. Discover now