1️⃣5️⃣ වන දිගහැරුම

Start from the beginning
                                    

' කේශ්වර සර් '

මහින්ස මිමුණුවා.....

මහින්සට ඕනි වුනේ ඔහු අසලට යන්න ,  ඒ නිල් ඇස් අස්සේ අතරමං වෙන්න ,
ඒත් ඊලග වුනේ කිසිසේත් බලාපොරොත්තු නොවු දෙයක්

" ආදී..... දෙන්න බබා මං ගන්නම් "

ආගන්තුක ගැහැණු රුවක්.........
කේශ්වරගේ බාහුවේ වෙලුනේ මින් පෙර කිසි දින මහින්ස නොදුටු රුවකි..
ඒකත් එච්චරම කිට්ටුවෙන්.

' තාත්තා කියපු දේ ඇත්ත මහින්ස '

ඕ හිත කිවේ එහෙම..

වෙනසක් නොකර ඔහුට කතා කරන්න ඕනි වුනත්
මහින්ස දන්නේ නෑ ඒකට තමන් ලැස්තිද කියලා ...

කේශ්වරටත් ක්ෂණිකව වෙච්ච දේ ගැන හිතාගන්න බැරිවයි ඉන්නේ ..
තම බාහුව වෙලාගෙන සිටින ඈව කේශ්වරට පිලිකුල් ...
නමුත් ⁣ඔහු ඉවසුවා ...
මහින්සගේ හිතේ තියන අන්තිම බලාපොරොත්තුවත් නැති කරලා දන්නයි කේශ්වරට ඕනි වුනේ..

තවත් එතන රැදෙන්න තරම් ශක්තියක් මහින්සට නැ..
අයිතියක් නැති අයිතියක් .....
මහින්සගේ හිත හැමදාම ඉල්ලුවේ ඒක,

ඊලග මොහොතේ ඔහුගේ වදන් වලින්ම ඒ අයිතිය නැති වුනා කියන දේ අහනවට වඩා මැරිලා යන එක හොදයි කියලා මහින්සට හිතුනේ...

ඔහු පියවරක් තමාට ලං වෙද්දී ... මහින්ස ඊට වඩා පියවර දෙකක් පසුපසට ගියා...
එකතු කරගත්තු අන්තිම ශක්තියත් නැති වෙලා යද්දී
මහින්ස හැරුණා..

රිදුන හිතත් එක්ක එතනින් එන්න ආවා,
තමා හා පැමිණි ඈ ගැනවත් ඔහුට වගක් නැ...

මහින්සට වඩා රිදුනේ කේශ්වරට..
ඔහු නමින් ඒ නිල් ඇස්වල කදුලක් දිලිසුනා,
දරන්න බැරි තරම් වේදනාවක් ...... නේද කේශ්වර ?

මේ ආදරය නෙවෙයි ද කේශ්වර ??

_______________ 🥀

#කේෂ්වර

" ඈ ..? ලොකු මහත්තයා ! "


" ඇයි මැගි අම්මා "


පොඩි එකා එක්ක සෙල්ලම් කරන ගමන් කේශ්වර බැලුවේ එහෙම කියාගෙන


" අපේ සුදු මහත්තයා කාලෙකින් මෙහෙ ආවෙත් නෑ, අඩුම කෝල් එකක් වත්,
කරදරයක්වත් ද මංද ඒ දරුවට

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now