" එයාට එයාගෙ යාලුවා වටිනවා !! " Eunjin එහෙම කිව්වෙ Tea යන දිහා බලන්..

________________________________

" මොන රෙද්දකට Gagon Professor මට එන්න කිව්වෙ " Jimin එහෙම හිතන ගමන් English කැබින් එක ගාව හිටගත්තා..

" Hy Jimin !! " Jimin ගැස්සිලා ගියෙ පිටිපස්සෙන් ඇහුණ කටහඩට.

" ඔහ් Gagon Professor මට එන්න කිව්වෙ... "

" අහ් මේකායි Jimin English Day එක වෙනුවෙන් English Dance එකක් ඒ වගෙම Sing එහෙම තියනවා So ඔයාට හොදට Dance වගෙම Singing පුලුවන් නිසා මම ඔයාව Select කරගත්තා.. !! "

" මොකා ? "

" ඔව් Jimin any problem ? "

" N..no Sir I Can "

" Good Jimin I Proud Of You "

" Thanks Sir "

" අහ්ම්.. අර ඔයා එක්ක ඉන්න කොලුවා කව්ද ? "

" Teahyung ? "

" අහ්.. Teahyung !! " Gagon Professor එහෙම කියලා හිනා උනාම Jimin ඒ දිහා එපා වෙලා වගෙ බලන් හිටියා.

" ඉතින් එයා මොකද්ද ? "

" එයාවත් Select කරා ඔයාට පුලුවන් නෙ එයාට කියන්න "

" What ? ශා නියමයි නෙ " Jimin කෑගහලා එහෙම කිව්වෙ Professor බය වෙලා යද්දි..

" Sorry Sir " Jimin එහෙම කිව්වාම Professor ඔලුව වැනුවා.

" ඔයාට ඒක එයාට කියන්න පුලුවන් නෙ ? "

" Yes Sir I Can "

" අහ්.. මන් දන්නවා ඔයාට ඔක්කොම පුලුවන් හොදට කරන්න Jimin "

Professor එහෙම කියලා එතනින් ගියාම Jimin උඩ පැනලා හිනා උනා. එත් එයා දන්නවා නම් එයා දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා.

" Cute "

ඒ කෙනා එහෙම හිතලා එතනින් ගියෙ කාටවත් නොපෙනෙන ලෙස.

Jimin දුවලා යන්න ගියෙ ගොඩාක් සතුටින් මොකද එයාට Tea එක්ක කතා කරන්න පුලුවන් . සමහරවිට එයාත් එක්ක සිංදු උනත් කියන්න පුලුවන් වෙයි.

Jimin දුවලා ගිහින් Lecture Hall එක නැවතුනාම Tea , Eunjin හොදින් Jimin දිහා බැලුවා. Eunjin නම් හිටියෙ පුදුමෙන් මොකද එයා දන්නවා නෙ Jimin හිටියෙ ගොඩාක් දුකින් කියලා.. එහෙම එකෙ මෙහෙම හිනා වෙලා ඉන්නකොට ?

" Kim Teahyung !! " Jimin එකපාරටම එහෙම කිව්වාම Lecture Hall එකෙ හිටිය හැමෝම Jimin දිහා බැලුවා. පිස්සෙක් දිහා බලනවා වගෙ !!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now