ඒ දවස් ටිකට එයාට Alpha වරුන්ව එපා වෙලා තිබ්බා !!!!

" අහ්... Mate ව හම්බුනාද ? " Hayon එහෙම ඇහුවාම Jimin ඔලුව දෙපැත්තට වැනුවා..

" එහෙමද ? නියමයි නෙ !! " Hayon කිව්වාම Jimin Hayon දිහා ඔරවලා බැලුවා..

ඔව් ඇත්තටම ඒක කොහොමද නියම වෙන්නෙ !!

" මොකද්ද ? පිස්සුද ඔයාට !! " Jimin ඔරවලා කිව්වා Hayon Jimin ගෙ කම්බුල මිරිකුවා..

" මොනද ඔයා මේ කරන්නෙ ? " Jimin Hayon ගෙ අත එහාට කරලා නැගිට්ටෙ කේන්තියෙන්...

" ඔයාට කේන්ති ගියාම ගොඩාක් ලස්සනයි නෙ අනේ " Hayon කිව්වෙ කටකොනින් හිනා වීගෙන...

" මන් දැන් යනවා මට පරක්කුයි " Jimin යන්න හැදුවාත් Hayon Jimin ගෙ අතින් ඇදලා එයා ලගට ගත්තා..

" මේ මො..කද කර..න්නෙ අ..යින් වෙන්න.. " Jimin කිව්වෙ Hayon ගෙ අත එයාගෙ අතින් ගලවගන්න ගමන්.. එත් Hayon බලන් හිටියෙ Jimin ගෙ ඇස් වල කදුලු පිරෙන විදිහ..

" උබ Omega කෙනෙක් නේද ? !! " Hayon ඇහුවාම Jimin වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවා..

" හහ්... Beeta කෙනෙක් ඔහොම දුර්වල වෙනවා හහ්.. මල විකාරයක් අනික Beeta කෙනෙක් ඔහොම ලස්සන වෙන්නෙ ආ.. !!! " Hayon තවත් Jimin ගෙ අත තද කරලා ඇල්ලුවේ Jimin ගෙ ඇස් වලින් කදුලු රූටලා යද්දි..

" කියපන් උබ Omega කෙනෙක් නේද ? ආහ් !!! " Hayon කිව්වාම Jimin කිව්වෙම නෑ කියලා..

" එත් කමක් නෑ Alpha වරුන්ට වැඩක් නෑනෙ හිත ගියොත් ඒ Omega කෙනෙක්ද Beeta කෙනෙක්ද කියලා හහ්.. " Hayon Jimin ව තවත් ලගට ඇදලා ගත්තෙ Jimin හයියෙන් කෑගද්දි...

Slapped...

Hayon Jimin ගෙ කම්බුලට ගැහුවේ Jimin ව බිමට වැටෙනකොට.. Jimin ට කව්රුත් එහෙම ගහලා නෑ එදාත් පලවෙනි පාරට එයාගෙ Appa ගැහුවේ ඒකාත් වැරැද්දකට.. Jimin බයෙන් වෙව්ලන්න ගත්තා... මොනා උනාත් එයා Omega කෙනෙක් එයා දුර්වලයි අනිවාර්යයෙන් !!!

" ප්ලි...ස් අන්ව්.. " Jimin බයෙන් අඩ අඩ පිටිපස්සට ගියෙ Hayon කටකොනින් හිනා වීගෙන ඉස්සරහාට ඇවිදන් ආවේ Jimin තව තව පස්සට යද්දි..

Jimin වැටිලා හිටිය තැනින් නැගිටලා දුවන්න හැදුවාත් ඒක කරන්න බැරි උනෙ Hayon Jimin ව ලගට ඇදලා ගත්ත නිසා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now