" හහ් අර ඉන්නෙ Head Alpha අඩුම තාම Mate කෙනෙක් නෑ !!! " Yoongi හිටිය තැනට ටිකක් එහා හිටිය වයසක ගෑනු කෙනා එහෙම කිව්වෙ Yoongi ට ඇහෙන්නත් එක්කමයි..

" ඔව් නෙ එයාගෙ Mate මැරිලා ද දන්නෙ නෑ එක්කො Moon God එයාට Mate කෙනෙක් මවලා නැතිව ඇති !! " තව කෙනෙක් එහෙම කියනකොට Yoongi කේන්තියෙන් වෙව්ලුවා..

කව්ද කැමති තමන්ගෙ Mate ගැන කව්රු හරි එක එක ඒවා කියද්දි.. Oh God Yoongi Mate Bord එකට අනිවාර්යයෙන් ගරු කරනවා... නමුත් එයාගෙ Mate ?

" අනාගත Alpha ට Luna කෙනෙක් නැතිව තමා ඉන්න වෙන්නෙ " එක ගෑනු කෙනෙක් හිනා වෙලා කිව්වාම Yoongi ගෙ ඇස් වල කදුලු පිරුනා..

Yoongi ඒ දවස් වල හරි හොදයි.. ඒ වගෙම සංවේදියි !! ඒක හැබැයි True Blood Alpha කෙනෙක්ට තිබිය නොහැකි ගතිගුණක්... සංවේදියිකම !!!

" මගෙ Mate ඇත්තටම එයා මැරිලා ඇද්ද... මට Luna කෙනෙක් නැද්ද හ්ම්.. Moon God මට Mate කෙනෙක් නැද්ද.. !!! "

Yoongi ගෙ ඇස් වලින් කදුලු වැටුනාම එතන හිටිය ගෑනු තවත් හිනා උනා.. එයලා Yoongi දිහා බලන් හිටියෙ !!

" Ohhh Alpha දුර්වලයි එයාගෙ Mate නැති නිසා !! "

" අයිශ් මම දුර්වල නෑ !!! කොහෙත්ම අහ් ඒ ගැණූ... අනික Mate !!! තමුසෙ කව්රු උනත් කලින්ම මන් ගාවට එන්න බැරිද ආහ් !!! ආයෙ මගෙ ගාවට එන්න ලෑස්ති වෙන්න එපා උබ නිසා මට එක එක කතා අහන්න වෙන්නෙ !!! I Hate You !! "

Yoongi කේන්තියෙන් නැගිටලා එතනින් ගියෙ අර ගෑනු හිනා වෙද්දි...

Yoongi දුර්වල ? කවදාවත් නෑ !!

Flashback End..

" ඒ කාලෙ ඉදන්ම උබ නිසා මම දුක් වින්දා... හහ් අනිවාර්යයෙන් උබ Omega කෙනෙක් වෙන්න ඕනෙ I Hate Omega And I Hate Mate !!!! " Yoongi ඇදෙ හාන්සි වීගෙන සිවිලිම බලන් කල්පනා කරන්ම නින්දට ගියෙ එයාගෙ Mate ට හැමදාමත් වගෙ වෛර කරලා..

________________________________

" Tea මොකද ඔයා මේ බය වෙලා ? "

" Jimin ඒ.. ඇස් අහ් එයා කේන්ති ගත්තාම ම..ම ගොඩාක් බය උනා.. !! " Tea කිව්වාම Jimin කරෙ හිනා උන එක.

" ඒ ඔයා Jungkook Hyung ට බැන්න නිසා වෙන්න ඇති.. " Jimin කිව්වාම Tea කරෙ නලල රැලි කරගත්ත එක.

" එත්~~

" Tea විකාර ගැන හිතන්න එපා Please ආ.. " Jimin කිව්වෙ ඇදෙ හාන්සි වෙන ගමන්..

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now