"වීඩියෝ කෝල් අරන් මුණ බලහන් උබේ අර කකුල් දෙකේ පුසාගේ." ජන්ග්කුක් එහෙම කියලා කෝල් එක කට් කරේ jimin ට උත්තර දෙන්න අවස්ථාවක් නොදීම.

ෆෝන් එක පැත්තකින් තියපු ඔහු ඇදේ ඇලවුණේ අද කොලේජ් එකේ උන සිද්දිය සිහිපත් කරමින්. තමන්ගේ පන්තියට ආවා අලුත් ළමයට රැග් එකක් විදිහට jimin ගේ පෙම්වතා නොහොත් yoongi ගේ අනුදැනුම් මත jimin ප්‍රමුක පන්තියේ තවත් ළමයි කිහිප දෙනෙක් තමන්ව සිපගන්න කියලා අලුතෙන් ආව ළමයට කියලා තිබුනා. ඉතින් ඔය විදිහට තමයි ඔහුව අලුතෙන් ආව ළමයා කිස් කරේ වගේම ඊටපස්සේ ඔහු jimin එක්ක තරහා වුනේ.

"මොකද්ද උගේ නම......." ජන්ග්කුක් අලුතෙන් ආව ළමයාගේ නම මතක් කරන්න ගත්තා.

"Kim taehyung!!" නම මතක් වුන සැනින් ඔහු හිමින් වගේ නම කිව්වා.

අලුතෙන් ආව ළමයා නැත්තම් අපි කියමු taehyung දුන්න කිස් එකේ පැත්තේ කම්මුල් අල්ල ගත්ත ජන්ග්කුක් ඒ සිදුවීම නැවත මතක් කරන්න ගත්තා.


ඇස් දෙක පියාගෙන හිටිය ජන්ග්කුක්ට දැනුනා තමන් පෙරවගෙන ඉන්න බ්ලැන්කට් එක ඇතුලෙන් තමන්ගේ ශරීරය කවුරු හරි අල්ලනවා වගේ. තමන්ගේ කලවා හරියෙන් දැනෙන ස්පර්ශය නිසා ඔහු ඉක්මමින් ඇස් ඇරියා.

ඇස් ඇරිය ඔහු ගේ දෑස් විසල් වුනේ තමන්ගේ එහා පැත්තේ  ඉන්න කෙනාව දැකලා.

"ටේ-ටේහියුන්ග්...."  ජන්ග්කුක්ගේ වචන හිරවෙනවා වගේ දැනුනා.

" ඔව් බේබ් මේ මං"  ටේ ගේ ගැබුරු කටහඩට ජන්ග්කුක් ගැස්සුනා.

"ඔයා මොකද මගේ කාමරේ කරන්නේ ආආ."

"ඇයි මට මගේ බේබීව බලන්න එන්න බැරිද ම්ම්ම්ම්....? අනික මගේ බේබිට මාව හුගක් මතක් වෙනවා එහෙම නෙ"

ටේ හිමින් හිමින් ජන්ග්කුක් ගේ මුණට ලං වෙන ගමන් කිව්වා. ජන්ග්කුක් ඇස් ලොකු කරන් බලං ඉන්නේ දැන් තමන්ට ලං වෙන ටේ දිහා.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 27, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈𝗈𝗄 ||Vkook||Where stories live. Discover now