~Professor cal~

2.1K 112 12
                                    

හැමදාම වගේ ගෝෂකාරී හෝල් එකම එකම එක පුද්ගලයකුගෙ පැමිණිමෙන් නිශ්ශබ්ද වුණා. සිසුන් වෙනදා වගේම බලාගෙන හිටියේ මුළු කොලේජ් එකෙන්ම කඩවසම්, ගාම්බීර ගැහැණු, පිරිමි බේදයක් නැතුව තමන්ගේ හිත් හොරාගෙන ඉන්න ඒ අහංකාර සිසුන්ට අනුව හිනා වෙන්න දන්නේ නැති එයාලගේ ප්‍රොෆේස කිම් දිහා.

වෙනදා වගේමයි අදත් ඔහුගෙ මුවගෙ කිසිම සිනහවක්‌ නැ නමුත් ඒ ඇස් වල තියන තියුණු, නපුරු බැල්මේ නම් කිසිම වෙනසක් නැ.

"ආ කුක්කෝ බලහන්කෝ ප්‍රොෆේස කිම් ගෙ ඇගිලි දිහා ම්ම්ම්~ ඇගිලි එහෙම නම් ප්‍රොෆේස ගෙ ඩි~~..."

"ඇති මිනි එයා අපි දිහා බලං ඉන්නේ " jimin කියන්න ගිය මගින් නැවැත්තුව ජන්ග්කුක් එයාල දිහා දැන් බලන් ඉන්න ප්‍රොෆෙසව පෙන්නුවා.

"එයාට මං කියපු එක ඇහුනාවත් ද?"

"මං හිතන්නේ නැ" ජන්ග්කුක්, jimin දෙන්න හොරෙන් කතා කරන්න ගත්ත. ඒ අතරතුර ඔවුන් පොත් එලියට අරන් පාඩමට අවදානේ දෙන්න ගත්තේ මේ වෙනකොටත් එයාලගේ ප්‍රොෆේස කිම් උගන්නන්න පටන් අරන් තිබුණි නිසා.

හරිම සමකාමීව පන්තිය තිබ්බත් එක්කෙනෙක්ගෙ හිත නම් මේ වෙනකොටත් අවුල් ජාලයක්‌ වෙලයි තියෙන්නේ.

කොච්චර තමන්ව සන්සුන් කරගන්න උත්සහ කරත් ජන්ග්කුක් ගෙ මනසේ දුවන්නේම කලින් jimin කියන්න අදහස් කරපු දේ! හරි ජන්ග්කුක් සාදාරනයි ඒ ඇගිලි වලට විතරක් පුළුවන් කෙනෙක්ව ප්ලේශර් කරන්න. )):

ජන්ග්කුක් ගෙ මනසේ එක එක විදිහේ දේවල් මැවෙවෙද්දී ජන්ග්කුක්‌ තමන්ගේ පොතෙන් ඇස් අරගෙන ඉස්සරහ බැලුවා. ඕඕ ඇයි එයා බැලුවේ.

ජන්ග්කුක් දැනුනා තමන්ගේ ඇග හිරිවටෙනවා වගේ. ජන්ග්කුක් දැනුනේ ඇත්තටම තමන්ව තමන්ට අවනත නැ වගේ හැගීමක්. ජන්ග්කුක් ඉස්සරහ බලපු මොහොතේ දැක්කේ ඒ තියුණු ඇස් තමන් වෙත එක එල්ලේ යොමු වෙලා තිබුන විදිහ. ඒ බැල්මට පුළුවන් ජන්ග්කුක් ව හැගීම් වලින් අවුස්සන!!

"ආ fuck"

"මොකක් හරි කිව්වද?"

"නෑ!!" එහෙම කියපු ජන්ග්කුක් පොතේ මුණ ඔබා ගත්තේ ආයේ නම් ප්‍රින්සිපල් ඇවිත් කතා කරත් ඔලුව උස්සලා බලන්නේ නෑ කියලා හිතමින්.

 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈𝗈𝗄 ||Vkook||Where stories live. Discover now