"ගුඩ් නයිට් මමා"
"ගුඩ් නයිට් පුතා" ජන්ග්කුක් අම්මට කිස් එකක් එහෙමත් දීලා කාමරේට ආවේ නිදාගන්න හිතාගෙන.
වෙලාව රෑ දහයට කිට්ටු නිසාත් හෙට කොලේජ් යන්න තිබෙන නිසා ජන්ග්කුක් ඇදට ඇවිත් නිදාගන්න සැරසුනත් තමන්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. ඔහු නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණු ෆෝන් එක අරන් කනේ තියගත්ත.
"මොකද??" ජන්ග්කුක් සැරෙන් වගේ කතා කරේ.
"තරහද ඉතින්"
"මේ මට උබ වගේ උන් එක්ක කිසි කතාවක් නැ. බලු වැඩ කරලා එනවා මෙතන තරහද අහන්න හහ්"
"ඒක නිකන් ආතල් එකටනේ කරේ බන්. උබට ඕකට ඔච්චර කේන්ති ගන්න දෙයක් නෙමෙයිනේ."
"අනේ මේ jimin ඒක කොහොමද නිකන් දෙයක් වෙන්නේ කොහෙන්ද ආවා පොල් කෙන්දෙක්ට මාව කිස් කරන්න කියපු එක...."
" සීරියස් අරන් නෙ මේ ළමයා."
"මං දන්නවා තෝ කොහොමත් දැන් නටන්නේ අර පුසා ගේ පදේට කියලා උ වෙන්න ඇති කියන්න ඇත්තේ අලුතෙන් ආපු එකාට මාව කිස් කරන්න රැග් එකක් දෙන්න කියලා. උත් එක්ක පැටලුන දවසේ ඉදන් උබ මාව කොන් කරලා හුම්" ජන්ග්කුක් කියද්දී කෝල් එක එහා පැත්තේ ඉන්න jimin ට හිනා. ඔහු ප්‍රර්ථනා කරා දැන් ජන්ග්කුක් ගේ මුණ බලන්න තිබ්බා නම් කියලා.
"මේ වීඩියෝ එක ඔන් කරපන් ඔහොම්මම"
"ඒ මොකටද?"
"මට දැන් උබේ ඔය මුණ බලන්න ආසයි" jimin කියලා හයියෙන් හිනා වෙන්න ගත්තා. හැබැයි චුට්ටම චුට්ටක් කේන්ති ගිහින් හිටය ජන්ග්කුක්ට නම් ඒ කතාවෙන් පස්සේ තව චුට්ටක් විතර කේන්ති ගියා.
YOU ARE READING
𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈𝗈𝗄 ||Vkook||
Romanceᴛᴀᴇᴋᴏᴏᴋ ꜱᴍᴜᴛ ᴄᴏʟʟᴇᴄᴛɪᴏɴ! Warning..! •𝙵𝚞𝚕𝚕 𝚘𝚏 𝚂𝚖𝚞𝚝'𝚜! •𝚆𝚒𝚕𝚍 𝚜𝚎𝚡 𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗𝚜! •𝚛𝚎𝚊𝚍 𝚘𝚗 𝚢𝚘𝚞𝚛 𝚘𝚠𝚗 𝚛𝚒𝚜𝚔! •𝙳𝚘𝚗𝚝 𝚌𝚘𝚙𝚢 𝚖𝚢 𝚠𝚘𝚛𝚔! •𝙾𝚗𝚕𝚢 𝚏𝚘𝚛 𝚍𝚒𝚛𝚝𝚢 𝚖𝚒𝚗𝚍𝚎𝚍 𝚋#𝚝𝚌𝚑𝚎𝚜 💚💜 ~