6. Arrogant Beeta.

Start from the beginning
                                    

" Al..pha Please " Jimin එහෙම කිව්වාම Tea අත තද කරලා Jimin ගෙ අතින් ඇල්ලුවා..

" තමුසෙලා විකාර කරන්න නම් එන්නෙ Uni එන්න එපා !!! " ඒ කෙනා එහෙම කිව්වාම Tea කේන්තියෙන් ඒ කෙනා දිහා බැලුවා..

" Excuse Me JUNGKOOK !!! ඔයාට අයිතියක් නෑ අපිට මොනාද කරන්නෙ කියන්නෙ කියලා කියන්න !! ඔයලා Alpha ලා වෙන්න පුලුවන් එහෙමයි කියලා අපි හැම වෙලෙම ඔයලාට යටත් වෙලා ඉන්න ඕනෙ නෑනෙ !! එච්චරටම අපි පහත් ද Never Ok !! අපි ඉන්නෙ අපිට ඕන විදියට මම Jimin එක්ක ඕන විදියකට ඉන්නවා ඒක ඔයාට වැඩක් නෑනෙ.. !! ඒ නිසා Please !! " Jimin Tea දිහා බලන් හිටියෙ ඇසුත් ලොකු කරන්.. ඒ වගෙම Jungkook ත්.

Tea කොහොමද එහෙම කතා කරන්නෙ ඒ ඉන්නෙ Alpha කෙනෙක් !!! සමාන්‍ය කෙනෙක්ට කොහොමත් බෑ එහෙම Alpha කෙනෙක්ගෙ ඇස් දිහා බලන් කෑගහන්න එයාලා කොහොමත් යටත් Alpha ලාට !!! Jungkook Tea දිහා බලන් හිටියෙ කේන්තියෙන් වගෙම පුදුමයකින් !!.. jungkook දකින්නෙ එයලා Beeta කියලා එත් ඇත්තටම එයලා Omega වරුන් !!! එහෙම බැලුවොත් අනිවාර්යයෙන් Tea ට කේන්ති ගියෙ හැම වෙලෙම Alpha වරුන් කේන්තියෙන් කෑගහලා එයලාව යටත් කරගන්න නිසා.. Omega වරුන්ට කොහෙවත් යන්න බැරි තරම්..

" ඔයා කොහොමද මෙහෙම කතා කරන්නෙ ආ.. !!!! " Jungkook ආයෙම Alpha Voice එකෙන් කිව්වාම Tea ගෙ ඇස් වලට කදුලු ආවාත් එයා ශක්තිමත්ව හිටියා Tea කියන්නෙ Omega කෙනෙක් කියලා කියන්න බැරි තරම් මොකද එයට දරාගැනීමෙ හැකියාව ඕනාවටත් වඩා තිබ්බා.. එයා අනිත් Omega වරුන් වගෙ දුර්වල නෑ.. එහෙම උනත් එයා ඒක පෙන්නුවෙ නෑ..

" Jungkook මට එහෙම කතා කරන්න පුලුවන් මොකද මේක මගෙ කට නිසා හිතන්න එපා ඔයා Alpha කෙනෙක් කියලා මම ඔයාට බයෙ ඉදී කියලා !! " Tea එහෙම කියලා Jimin ව අරන් යන්න හැදුවාත් ඒක කරන්න බැරි උනෙ Tea ගෙ අතින් අල්ලලා Jungkook ලගට ඇදලා ගත්ත නිසා..

" ඇත්තද ? ඔයා වගෙ කෙනෙක් මට එහෙම කතා කරලා ලේසියෙන් ඉන්න පුලුවන් කියලා නම් හිතන්න එපා කොහොමවත්ම !!! තමුසෙ හිතන් ඉන්නෙ තමුසෙ මහා ලොකු වැඩක් කරා කියලාද... මින් පස්සෙ හිතයි ඇයි මම Jungkook ට එහෙම කතා කරෙ කියලා.. !! එහෙම හිතන්න මම සලස්වනවා !!!! " Jungkook කිව්වෙ Tea ගෙ තොල් දිහා බලාගෙන.. Jungkook එහෙම කියනකොට Tea ට කටකොනින් හිනාවක් ගියා.. මොකද Tea කියන්නෙ දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙ ඒක කරනකන්ම !!! Jungkook Tea ගෙ තොල් දිහාම බලන් හිටිය නිසා එයාත් දැක්කා Tea ගෙ ඒ කටකොනෙ හිනාව..

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now