කාලය ගෙවිලා ගිහින් ප්‍රොෆේස කිම් ගෙ ලෙක්චර් එක ඉවර වෙන බෙල් එක නාද වුණා. සිසුන්ට නම් ඉතින් හරිම අවුල් එයාල හිතන්නේ මෙච්චරයි  ඇයි අනිත් ලෙක්චර් වලට වඩා ප්‍රෝෆේස කිම් ගෙ ලෙක්චර් ඉක්මනට ඉවර වෙන්නේ. ):
ඒත් ඇත්තටම එහෙම ද???

ප්‍රෝෆේස පන්තියේන් ගිහින් දැන් විනාඩි 15 විතර වෙනවා. හැබැයි තාම ජන්ග්කුක් ට එයාව සන්සුන් කරගන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් එයා දැන් ඉන්නේ හුගක් අපහසුවෙන්!!

"කුක්කෝ යමන් කැන්ටින් එකට. මට නම් යකෙක් කන්න බඩගිනි!!"

"ආ-ම් මේ මිනි ඔයා යන්නකෝ කැන්ටින් එකට මට මේ පොඩි සුළු දිය බරක් තියනවා ඒක නිසා මං පුස්තකාලේට ගිහින් එන්නම්.!"

"හා. Wait-what??" යන්න හැරුන jimin එහෙම සද්දෙන් ඇහුවා.

"ඇයි"

"මොකද්ද දැන් උබ කිව්වේ පුස්තකාලේට යනවා සුළු දිය බරට?" Jimin එහෙම ඇහුවම තමයි ජන්ග්කුක් ට තේරුනේ තමන් කියලා තියෙන්නේ ඔක්කොම අනික් පැත්තට කියලා.

"බොට හතලිස් ඇදිරියද?? කන් ඇහෙන්නේ නැත්තම් ගිහින් ඇස් පරික්ෂා කරගනින් කැත කොට තාරාවා.! පැත්තකට වෙයං උබ හින්දා තමයි ඔක්කොම " ජන්ග්කුක් එහෙම කියලා ඉක්මනට එතනින් පිටත් වුණේ මූට අමුකැවිලද කියලා jimin කල්පනා කරද්දී.

Jimin ගෙත් දෙහි කප කප ජන්ග්කුක් අවේ වැඩිය ළමයි ගැවසෙන්නේ නැති පරණ පන්ති කාමරයකට. හරි අපේ ජන්ග්කුක් මේ වගේ පන්ති කාමරේකට අවේ බාවන කරන්න එහෙම නෙමෙයි.

පන්ති කාමරේට ඇතුල් වුණ ජන්ග්කුක් බැග් එක ගලෝලා පැත්තකින් තියලා තමන්ගේ සාක්කුවේ ෆෝන් එක එලියට ගත්ත.

තමන්ගේ ඇවිස්සිලා ඉන්න සාමාජිකයව දැනට සන්සුන් කරගන්න හිතාගත්ත ජන්ග්කුක් වෙන hab වලට නොයා youtube app එක ඕපන් කලා.

Sarch bar එකේ Professor cal moans කියලා sarch කරපු ජන්ග්කුක් ඉන් එකක් තෝරාගෙන හෙඩ්සෙට් දෙක කනේ ගහගෙන තමන්ගේ අත් අරන් ගියේ මේ වෙනකොටත් hard වෙලා ඉන්න තමන්ගේ dick එක වෙතට.

"ආහ්හ් ප්‍රොෆේසහ්..."

මේ අතරේ ජන්ග්කුක් තනියම වැඩිය ළමයි යන්නේ නැති පැත්තට යනවා දැකපු ජන්ග්කුක් ගැන අවදානෙන් ඉන්න කෙනෙක් හොරාට ජන්ග්කුක් පස්සෙන් ආවා.

ජන්ග්කුක් පස්සෙන්ම ආපු ඔහු දොරට මුවා වෙලා මෙච්චර වෙලා බලන් හිටියේ ජන්ග්කුක් කරපු දේවල් දිහා. ජන්ග්කුක්ගෙ මුවින් කෙදිරිල්ලක් පිට වෙනවත් එක්කම කට කොනේ හිනාවක් එක්ක ජන්ග්කුක් ළගට හිමින් අඩි තිබ්බා.

"ඕඕ Professor cal moans."
ජන්ග්කුක් ට ඇහුනා තමන් ළගින් ඇහෙන ගැබුරු කටහඩක්.

Z ජන්ග්කුක් ගෙ ඇගේ ලේ වතුර වුණේ තමන් ඉදිරියේ ඉන්න කෙනාව දැකලා. ජන්ග්කුක්‌ දැක්ක තමන් දිහා කටකොනේ හිනාවක් එක්ක බලං ඉන්න තමන්ව මේ තත්වෙට පත් කරපු ප්‍රෝෆේස කිම් එහෙමත් නැත්තම් කඩවසම් කිම් ටෙහ්යුන්ග්.

"Jeon jungkook! තමුන් දන්නවද තමුන් මේ කරන්නේ ලොකු වැරැද්දක්‌ බව." ඒ කටහඩ ඇහෙද්දී ජන්ග්කුක් ට කෙල ගුලියක් ගිලුන. මං ඉවරයි! ජන්ග්කුක් එහෙම හිතුවා.

"ඔයාගේ professor kim ඉද්දි Professor cal ගෙන් උදව් ගන්න එක ලොකු වැරද්දක් බේබී බෝයි.." ප්‍රෝෆෙස එහෙම කිව්වාම ජන්ග්කුක්ට හුස්ම ගන්න අමතක වෙලා වගේ බලං හිටිය.

ප්‍රෝෆේස කිම් තමන් ඉදිරියේ දන ගහගන්නවත් ජන්ග්කුක් දන්නේ නෑ ඔහු ඒ තරම්ම හිටියේ පුදුමෙන් පුදුම වෙලා.

"ම්ම්හ්හ් ආහ්හ් "
ජන්ග්කුක් ට දැනුනා තමන්ගෙ dick එක වඩා උණුසුම් තෙත දෙයක් එතෙනවා.  හරි සිහියට ආපු ජන්ග්කුක් දැක්කේ තමන්ගේ dick එක suck කරන ප්‍රෝෆෙසව.

"ආආ ප්‍රෝ-ෆේස ම්ම්ම්හ්හ්"
මේ වෙන්නේ මොනවද කියලා කිසි දෙයක්‌ දැන් නොසිතා ජන්ග්කුක් තමන්ට දැනෙන වින්දනයෙන් කෙදිරි ගාන්න පටන් ගත්තේ ප්‍රෝෆෙසගේ කෙස් වලින් මිරිකගෙන.

"ම්ම් ආම්හ් අහ්හ්හ්හ්"  ජන්ග්කුක්ට කියන්න කලින් ඔහු ප්‍රෝෆෙසගෙ මුව තුලම cum වුණා.

"I sorry " ජන්ග්කුක් දැනුන ලැජ්ජාවට කිව්වා.

"ම්ම් මං හිතුවටත් වඩා ඔයා රසයි.." ප්‍රෝෆෙස එහෙම කිව්වේ කට පිහිදමමින් තමන් සිටි තැනින් නැගිටින ගමන්.

"බේබී බෝයි මීට වඩා මෙතනින් එහාට යන්න මාත් ගොඩක් ආසයි. ඒත් මට ලෙක්චර් එකක් තියනවා ඒක නිසා මට යන්නම වෙනවා. හැබැයි දුක් වෙන්න එපා අපි අනිවාර්යෙන් හම්බෙමු ඊටපස්සේ නවත්තපු තැන ඉදන් පටන් ගමු."

- THE END -
Daka

Hi taekookers.. 💚💜
ම්ම් කරන්ට් නැති වෙලාවක කරුවලේ මේ වගේ පාර්ට් එකක් ලියද්දි... දැනෙන ෆීලින්ග් එක... (:

 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈𝗈𝗄 ||Vkook||Where stories live. Discover now