" අනෙ මේ ඒකනෙ මට මෙහෙම ඇගක් තියෙන්නෙ " Tea කිව්වාම Jimin ගෙ ඒ හිනාව එහෙමම නැති වෙලා ගියා..

" මොකද්ද දැන් කියන්නෙ ? "

" ඔයා පුංචි එත් මම ලොකුයි ඒ මම කලා !! " Tea කිව්වෙ එයාගෙ හිනාව පාලනය කරගන්න ගමන්..

" තමුසෙට මම !! " Jimin මේසෙ උඩ තිබ්බ වතුර බෝතලෙන් Tea ට ගහන්න ඉස්සුවාත් ඒක කරන්න බැරි උනෙ Tea දුවපු නිසා..

එයලා දෙන්නාගෙම ආසම දේ කෙනෙක් දුවද්දි ඒ කෙනාව අල්ලගන්න එක !! ඉතින් Jimin කරෙත් ඒක Jimin නුත් Tea ගෙ පස්සෙන් පැන්නුවා.. එත් Tea ගාවට Jimin ට ලං නම් වෙන්න බැරි උනා.. හැමදාම වගෙම !!

" ඔහොම ඉන්නවා Tea !! "

Jimin Tea ව අල්ලගන්න උපරිම වේගෙන් දිව්වත් එයාට Tea ව අල්ලගන්න බැරි උනා.. Tea වංගුව හැරෙනකොට Tea ව ගිහින් කෙනෙක්ගෙ ඇගෙ වැදුනෙ Tea වගෙම ඒ කෙනාත් බිමට වැටෙද්දි..

" ආව්... "

ඒ කෙනා වැටුනෙ Tea ගෙ ඇග උඩට වගෙම Tea ගෙ ඔලුව ගිහින් වැදුනෙ බිම.. ඒ නිසාමයි Tea එයාගෙ ඔලුව අල්ලන් කෙදිරිගෑවේ..

" Tea ඔ..යා හොදින්ද ? " Jimin එතනට දුවන් ඇවිත් ඇහුවේ Tea ගෙ ඇස් වල කදුලුත් පිරිලා තිබ්බ නිසා .

" Ju..ngkook Hyung !! " Jimin එතකොටයි දැක්කෙ Tea පෙරලන් වැටිලා තියෙන්නෙ Jungkook ව කියලා.

Jungkook බලාගෙන හිටියෙ Tea ගෙ ඒ මූණ ඒ වගෙම ඒ අහින්සක මුණයි ඒ වැටෙන කදුලුයි. Tea ට දැනුන වේදනාවට එයාගෙ මුලු මූණම රතු වෙලා තිබ්බා..

" Tea.. "

" අහ්...!! " Tea ආයෙම කෙදිරිගානකොටයි Jungkook හරි සිහියට ආවේ.. Jungkook ඉක්මනට Tea ගෙ ඇග උඩින් නැගිටලා Tea ව උස්සලා එයාගෙ ඇගට හිර කරගත්තා..

" මේ... ඔයාට අමාරුයි ද ? " Jungkook ඇහුවේ ඔලුව අල්ලන් ඉන්න Tea ගෙන්

" Jungkook Hyung මම එයා ගැන බලාගන්නම්.. " Jimin කිව්වාම Jungkook කරෙ Jimin දිහා බලලා ආයෙ Tea දිහා බලපු එක..

" ඔයාට පුලුවන් ද ? " Jungkook ඇහුවාම Jimin කරෙ ඔලුව වනපු එක.

" හරි එහෙනම් "

Jungkook වැඩි දුර Tea ව එයාගෙ ඇගට හිර කරගන්නෙ නැතිව Jimin ට දුන්නෙ ලමයි එයා දිහා කන්න වගෙ බලන් හිටිය නිසා.. මොකද කවදාවත් Jungkook කෙනෙක්ට උදව් කරන්නෙ නෑ කෙනෙක්ව අමාරුවෙ දානවා මිසක්.. එයාට තේරුනෙ නෑ එයා Tea ට බනින්නෙ නැතිව එයාව ඇගට හිර කරන් ඇයි එයාව ආයෙම Jimin ට දුන්නෙ කියලාවත් කියලා.. Jungkook Jimin Tea ගෙ ඔලුවට ගහනවා බලන් හිටියෙ කටකොනින් හිනා වීගෙන.. එයාට ආයෙ ආයෙ මතක් උනෙ ඒ වැටුන පොඩි පාරටත් ඇස් වල කදුලු පිරුන හැටි.. එයාට තේරුන එකම දේ එයා Baby Beeta කෙනෙක් කියන එක !! Beeta කෙනෙක් ?

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now