𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.

En başından başla
                                    

Mark

තමන්ගෙ Mate ව හොයාගත්තාට පස්සෙ ඔහු ඇයගෙ හෝ ඔහුගෙ බෙල්ලෙ පල්ලෙහා සලකුනු කරන එක තමා Mark කරනවා කියන්නෙ. එහෙම Mark කරාම තමන්ගෙ හිතෙ තියන අදහස් අනිත් Wolf ටත් දැනෙන්න ගන්නවා. ඒ ඔක්කොටම වඩා ඒ Wolf ලා දෙන්නාම පිරිම හෝ ගැහැනු වෙනවානම් Top Wolf Bottom Wolf ගෙ බෙල්ල Mark කරන්න වෙනවා.

Heat

හීට් එක කියන්නෙ Omega , Beeta වරුන්ගෙ මදන කාලය. මෙ කාලයෙදි එම Wolf ට තමන්ගෙ Mate ව අතිශයින්ම අවශ්‍ය වෙනවා. ඒ වෙලාවට ඔහුගෙ ඇග ඇතුලෙ ඉන්න Wolf ඔහුගෙ Mate කෑගහලා කතා කරන්න පටන් ගන්නවා.

Rut

රට් එක කියන්නෙ Alpha වරුන්ගෙ මදන කාලය. Alpha කෙනෙක්ට රට් එක හැදිලා තියන වෙලාවට ඔහුගෙ Mate සමග ලිංගිකව එකතු වන්නට නොහැකි වී වෙන කෙනෙකු සමග ලිංගිකව එකතු වුවහොත් එම Alpha එහෙ Wolf ට දරුනු වන්නට පටන් ගන්නවා. රට් එක වෙලාවට Alpha වරුන් ගොඩාක් දරුනුයි වගෙම ලිංගිකව එකතු වන අවස්ථාවේ දි බොහො විට අනිත් කෙනා මිය යන්නටද අවස්ථාව වැඩී.

Peramon

පෙරමෝන කියන්නෙ Wolf ලාගෙ ඇගෙන් නිකුත් වෙන දුමක් වගෙ සමාන දේකට. සමාන්‍යයෙන් True Blood Alpha කෙනෙක් පෙරමෝන නිකුත් කරන විට ඔහුගෙ Mate ඇර අනිත් කිසි කෙනෙක්ට එම පෙරමෝන දරාගන්න අමාරුයි.

Luna

Pack එකෙ හෙඩ් ඇල්ෆා.. එහෙමත් නැත්නම් True Blood Alpha ගෙ Mate තමයි ලූනා කියන්නෙ. හැම Wolf කෙනෙක්ටම Alpha ට වගෙම එම Luna ටත් ගරු කරන්නට සිද්ද වෙනවා. බොහො විට Luna වෙන්නෙ Omega කෙනෙක්.

________________________________

Dark Moon Pack..

Min Yoongi

පැක් එකෙ True Blood Alpha

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


පැක් එකෙ True Blood Alpha... කඩවසම් පෙනුමකට හිමි කන් කියන ඔහු Pack එකෙ නපුරුම Alpha වේ. ඉක්මනින් කේන්ති යන ඔහුට Omega වරුන් , ආදරය යන වචන කිසි විටකවත් පේන්න බෑ. Pack එකෙ ආකර්ශනීයම වගෙම කඩවසම් සරාගි පෙනුමක් තියන නිසාම වගෙම Pack එකෙ තියන තනතුරටත් වගෙම ඔහුට කාන්තාවන් ගෙන් වගෙම පිරිමින්ගෙන්ද ආකර්ශනය වැඩි. වැඩි කතාබහක් නැති නපුරු චරිතයක්. තදගති පැවතුම් නිසාම එයාගෙ Hyung ලා පවා එයාත් එක්ක කතා කරන්න බයයි. Korea Number One Company එක වෙන Min Group එකෙ Ceo ගෙ ලොකු පුතා. තාම Uni යනවා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin