DESTINY ᥫ᭡ᶜʰᵃᵖᵗᵉʳ20

103 7 0
                                    

"Babe............."

"ම්ම්හ්...."

"ආයිශ් නිදිද..."

"ජිමින්... ඔයා මට රෑට නිදාගන්න දෙන්නෙත් නෑ... උදේට නිදාගන්න දෙන්නෙත් නෑනෙ.............."

"ආහ්හ්හ්........... උදේම මේවගෙ රවුන්ඩ් එකක් දෙකක් ගියාම දවසම උද්‍යෝගිමත්..."

"ආයිගෝ...... යනවා යන්න......."

ජේනී ජිමින්වත් තල්ලු කරලා දාලා ඇදෙන් බැහැලා යන්න යද්දි ආයෙම නැවතුනෙ ජේනි ඔතන් හිටපු බෙඩ්ශීට් එකෙ කොනක් ජිමින් අල්ලන් ඉන්න නිසා. බෙඩ්ශීට් එක පපුවට තද කරන් ජේනි ජිමින්ගෙන් බෙඩ්ශීට් එක ගන්න ඇද්දෙ..

"බබා... ඔයා ඔහොම ඇද්දා වගෙ නෙවෙ මං ඇද්දොත් ම්ම්... දන්නවනෙ..."

"ජිමින්.. ඕක අතාරින්න මට බඩගිනි වොශ් එකක් දාන් මොනාහරි හදන්න ඕනේ......."

"ම්ම්... ඇවිත් කිස් එකක් දීලා යනවා.."

"හයුම්මාහ්හ්..... ඔයාට office නැද්ද ජිමින්....?"

"මාව එලවන්නමයි බලන් ඉන්නෙ නේ..."

"ඔව් නෙ.. ඔයා ගියාම මට නිදහසෙ ඉන්න පුලුවන්...."

"ආ එහෙමද... හා.. ඉන්න මං දැන් office යන්න ලෑස්ති වෙන්නම්...."

"............😳"

ජිමින් මූණත් එල්ලම් ඉදලා අල්ලන් හිටපු බෙඩ්ශීට් එක අතෑරලා. ඇදෙ එහා පැත්තෙන් බැස්සා... ජේනු කිව්වෙ විහිලුවට උනත් ඒකෙන් ජිමින්ට දුක හිතුනා කියලා තේරුනා. ජේනු දිහා බලන්නෙවත් නැතුව ජිමින් ටවල් එකත් අරන් වොශ් රූම් එකට යන්න හදනකොටම මෙච්චර වෙලා හිටගෙන හිටිය ජේනු කකුලකුත් අල්ලන් බිම ඉදගෙන කෑගහන්න ගත්තා. ජිමින් ඒත් ගනන් ගන්නැතුව වොශ් රූම් එකෙ දොර වැහුවම ජේනු ටිකක් හයියෙන් කෑගැහුවෙ ජිමින් එයිද බලන්න.. ඒත් ආවෙ නැති නිසා එහෙමම බිම ඉදගෙන මූණත් එල්ලන් ඉද්දි ජිමින් බ්‍රෂ් එකත් කටේ ගහන් ඇවිත් එකපාරටම බිම ඉදපු කෙල්ලව උස්සගෙන වොශ් රූම් එකට එක්කන් ඇවිත් බිමින් තිබ්බා...

"කකුලට මොනා වෙලාද බේබී.."

"ආ මේ.. ඔයා තල්ලු කරේ එතකොට තමා ගිහින් ඇනුනෙ.."

You've reached the end of published parts.

⏰ Last updated: Mar 08 ⏰

Add this story to your Library to get notified about new parts!

DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now