PARIS TOUR

32 8 1
                                    

ම්ම්ම්ම්........ ලස්සන දවසක්....පාලුවක් නැති තනිකමකින් හිත වෙලාගත්තු තව දවසක්... හායී පැරී.......ස් ඔන්න අපි දෙන්න කෝපි රසවිදින්නයි යන්නේ.....

හැමදාම වගේ මගෙ apartment එකේ බැල්කනි එකට coffee එකක් එක්ක නිදි මතේම යන එක පැරිස් වල ජීවත්වෙන්න පටන් ගත්තු අවුරුදු එකහමාරට මට වෙනස් කරන්නම බැරි පුරුද්දක් උනා...... ආ....... මට අමතක උනානේ.....

ඔව් මට දැන් පේනවා ඔයාල බලන් ඉන්නවා කියලා මූ මේ කව්ද ......... කියන්න වගේ..... හා හා..... ඉන්න කියන්නම්... මම සොනාලි සන්නස්ගල පැරිස් ආවේ management master එක කරන්න ඇවිත් දැන් අවුරුදු එකහමාරක් වෙනවා.... තනියෙම college යනවා... ඇවිදින්න යනවා..... Musical Concerts බලන්න තනියම යනවා.....😂 යාලුවොත් ඇති වෙන්න ඉන්නවා... ඒත් college එක ඇතුලෙ විතරයි. මොකද ඊට මෙහා ගෙනියන්න තරම් ලං උන යාලුවෙක් මගේ ජීවිතේ හිටියෙම නෑ...... ම්ම්ම්..... මම වෙනස්... තනිකමට මෙච්චර ආස මං යාලුවෙක් මගේ ජීවිතේට ලං කර ගනී කියල මම නම් හිතන්නෑ....

ආ........ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නේද...... ඉන්නවා එයා තමා මාව මේ තැන වෙනකන් ගේන්න මගෙ පවුලෙ අය වගේම හයියක් උනේ... මට ඕනි එයාව ඉක්මන්ටම මං ලගට ගෙන්න ගන්න.. ඒත් ඊට කලින් මං යන්න ඕනි target එකක් තියෙනවා...... ඉතිං දැනට ඔය මදැයි...

අද නිවාඩු දවසෙවත් කතාබහ කරන්න එකෙක් නැති හැටියක්....... හා..ෂ්..... සොනාලි තවුසෙගෙ ලයිප් එක මහ බෝරින් ඕයි!
මං මටම දෙස් තියාගෙන Coffee එක බොද්දි වෙනදට වහල තියෙන එහා ගෙදර බැල්කනි එකේ දොර එකපාරට හෙනගහන්න වගේ ඇරුනේ මගෙ ඇස් එලියට පිනිද්දි..

මොන මගුල....

මට කියාගන්න පුලුවන් උනේ එච්චරයි. එයා මං දිහා හැරිලා අමුතු බැල්මක් දැම්මේ මං බනින්න කට හදපු නිසා වෙන්න ඇති කියල හිතිලා මම ආයේ ඇස් පිය ගහලා ඒ රූපෙ දිහා බැලුවෙ සොනාලි උබ තාම නැගිට්ටෙ නැද්ද යකෝ......වගෙ ලයින් එකකින්.......

හායි... Good Morning..... සොරි ඔයා බය උනානේද...

හා....ෂ්... ඒ එයා..... බය නෙවේ මම SURPRISE වෙලා මැරෙන්නයි යන්නෙ.... ඒ මගේ ජීවිතේ මම ආසම චරිතේ මගෙ IDOL මගේ BTS maknae... ජන්කු....ක්...... ඔයා මම උනා නම්....ඔයාට මොකද දැන් හිතෙන්නෙ...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🅟🅐🅡🅘🅢 🅣🅞🅤🅡 (BTS TAEKOOK FF - ONE SHOT)Where stories live. Discover now