බිහයින්ඩ් ද? අන්ඩර් ද? 😉

70 21 5
                                    

දවසක් අපේ නම්ජින් ඩබල සෙරමනි එකකට ගියා.. එයාලට හම්බෙන්න තියෙන අවොර්ඩ් එක ගන්නකන් වාඩි වෙලා හිටියා..

පැය ගානකට පස්සේ හැමෝගෙම අවොර්ඩ්ස් අරගෙන එයාල ගෙදර එන්න පිටත් උනා..
කාමරේට ගියපු ගමන් ජින් වොෂ් එකක් දාන්න ගියා.. ජූන් ඇදෙන් වාඩි වෙලා ජින් එනකන් හිටියා.

"හාහ්... හරි සනීපයි..!" හොදන් ඇවිත් ජින් කිව්වා..

"හ්ම්.." ජූන් මිමිනුවා.

"මොනාද ජුනි කල්පනා කරන්නේ?" ජූන් සෙරමනි එකේ ඉදන් ආපු වෙලාවේ ඉදන් කල්පනා කරනවා දැකපු ජින් ඇහුවේ කුතුහලෙන්..

"නැ මේ... ඒක නෙවේ, මට‍ ප්‍රශ්නයක් තියෙනවා " ජූන් ඇදෙන් වාඩි වෙලා කිව්වා. ජිනුත් එයා ලගින් වාඩි වුණා.

"මොකද්ද දැන් ඔයාගේ ප්‍රශ්නේ?!"

"අර අනවුන්සර් කිව්වා නේද සෑම සාර්ථක මිනිසෙක් පිටිපසම එක කාන්තාවක් ඉන්නවා කියලා..?"

"ඉතින්?"

"එයා ඒ අදහස් කලේ බැදපු කෙනානේ?"

"ඔව් ඇයි?"

"ඒ වුනාට...." ජූන් ගොත ගැහුවා.

"ඒ වුනාට..?"

"ඒ වුනාට..ඔයා හැමවෙලේම මට යට වෙලානේ ඉන්නේ?!!" 😉

" ඔව් ඉතින්... ඈ?!!!!! මොකද්ද කිව්වේ...??!!!!!"

ජින් වේගෙන් ඇස් පිල්ලම් ගහද්දි ජූන් කුපාඩි විදිහට හිනා වෙලා ජින්ට කිස් එකකුත් දීලා වොෂ් රූම් එකට ගියා.

ජින් ෆුල් කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා 🙂

You've reached the end of published parts.

⏰ Last updated: Nov 23, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

නම්ජින් කතා [ Slow Updates ]Where stories live. Discover now