Characters

254 69 35
                                    

Jeon Jungkook

Chronological age - 28 years

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Chronological age - 28 years

Mental age - 5 years

Profession - Jobless (used to be a cop, before his accident)

Was married to - Lee Jieun

Father of Jeon Kanghoon

Lee Jieun

එයා ගොඩාක් ලස්සන කෙනෙක්, ජන්ග්කුක්ටයි කන්ග්හූන්ටයි එයාගෙ මුලු හදවතින්ම එයා ආදරේ කරා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


එයා ගොඩාක් ලස්සන කෙනෙක්, ජන්ග්කුක්ටයි කන්ග්හූන්ටයි එයාගෙ මුලු හදවතින්ම එයා ආදරේ කරා. ඒත් අවාසනාවන්ත විදිහට මීට අවුරුදු දෙකකට කලින් වෙච්ච accident එකක් නිසා, එයා ඒ හැමෝවම දාලා මේ ලෝකෙන් යන්න ගියා.

Jeon Kanghoon

තාමත් අවුරුදු දහයක පොඩි දරුවෙක් උනත්, එයාගෙ වයසෙ අනිත් ළමයින්ට වඩා එයා ගොඩාක් පරිණත කෙනෙක් උනා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


තාමත් අවුරුදු දහයක පොඩි දරුවෙක් උනත්, එයාගෙ වයසෙ අනිත් ළමයින්ට වඩා එයා ගොඩාක් පරිණත කෙනෙක් උනා. එයා, එයාගෙ අප්පාව බලා ගත්තෙ හරියට ඔම්මා කෙනෙක් වගේ. එයාගෙ අප්පාව එයා පුදුම තරම් ආරක්ෂා කරා. මේ දේවල් මෙහෙම වෙන්න කලින් එයාගෙ පවුලෙ අයත් එක්ක හුරතල් වෙවී දඟල දඟල හිටපු කන්ග්හූන් දැන් එයාගෙ අප්පා ගැන පුදුම තරම් වගකීමකින් හැසිරෙනවා. ඇත්තටම එයා ගොඩාක් ශක්තිමත් දරුවෙක්.

Park Jimin

අවුරුදු විසි පහක, තනිකඩයෙක්

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


අවුරුදු විසි පහක, තනිකඩයෙක්. රස්සාව අතින් ගත්තොත් නං එයා stripper කෙනෙක්. එයාගෙම කියල කියන්න පවුලක් නැති, තනියෙන්ම ජීවත් වෙන, ජීවිතේ උපරිමේටම විඳින මනුස්සයෙක්. එයා අනිත් අය එයා ගැන හිතන දේවල්, අනිත් අය එයා ගැන කියන දේවල් සතේකටවත් මායිම් කරන්නෙ නං නෑ, වැරදිලවත්...

පලවෙනි chapter එක, මේ සතිය ඇතුලත බලාපොරොත්තු වන්න...

😌✌❤🌹

ᴡɪʟʟ ʏᴏᴜ ᴍᴀʀʀʏ ᴍʏ ᴀᴘᴘᴀ? // ᴊ.ᴊ.ᴋ. + ᴘ.ᴊ.ᴍ.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin