episode 3 ( ending )

543 68 15
                                        

ඒ ආපු කෙනා ටේ ගේ මුනටම බර වෙලා එහෙම කියද්දි කළු පාට මාස් එකක් දලා හිටියා උනත් ආව කෙනා කවුද කියලා අදුර ගන්න ටෙටෙ ට එතරම් අමාරු උනේ නම් නෑ කියලා විශ්වාසයි.

"ඔ....ය්..ඔයා ම්...මෙහෙ....."
________________________________________

A/ pov...................

'ඔයා මෙහෙ........"

"ආශ් නැ........ නෑ............මට මෙ හීන පේනවද කොහෙද..........."

ටේ හිටියේ කියාගන්න බැරි තරම් පුදුම වෙලා.......

කළු පාට මාක්ස් එකක් දාලා. තමන්ගෙම ශර්ට් එකක් ඇදන් ඉන්න එයාගෙ පන ව අදුන ගන්න ටෙටෙ ට එතරම් අමාරු උනේ නෑ........

"පුදුම ද ම්ම්ම්ම්ම් එත් දැන්ම පුදුම වෙන්න එපා. ......... මොකද මම තාම ඔයාව සප්රයිස් කරේ නෑ මගේ.........ටෙටෙ........."

පොඩි එකෙක් වගේ බබලා ඉන්න පිජාම එකක් ඇදන් ඇස් දෙකත් ලොකු කරන් හුරතල් පාටට තමන් දිහා පුදුම වෙලා බලන් ඉන්න ටෙටෙ දැක්කම කුකීට හිනා යන්න ආවත්.... ඒ හිනාව මාක්ස් එක අස්සෙම හංගන් කුකි ටෙටෙ දිහා දරුණු ඇස් වලින් බලන් එහෙම කිවුවෙ ටෙටෙ තවත් බයවෙලා යද්දි.

"කුකි.......ම්...මම..... නෑ ඔය්......ඔයා කොහොමද මෙහෙ ආවෙ"

ටෙටෙ කැඩිච්ච වචන වලින් හරි ආමාරුවෙන් වචන එකතු කරලා එහෙම ඇහුවා. ටෙටෙ හිටියේ බය වෙලා.
.......... කුකී ආවෙ ඇයි??....... එයා මොනවද දන්නේ???....... කියලා නොදැන හිටියත් , ටෙටෙ හොදටම දැනන් හිටියා එයා කුකී ගෙන් හංගපු මොනවම හරිම කුකි දන්නවා කියලා............

ටෙටෙ පටලව පටලව අහපු ප්‍රශ්නෙට උත්තර නොදිපු කුකි...මාක්ස් එක ගලවලා කට කොනකින් නාඟා ගත්තු හිනාවක් එක්ක ටේ ගේ room එක ඇතුලට ආවේ ටෙටෙ වත් ඇතුලට ඇදලා දොරත් වහලා දානගමන්.

කුකි එහෙම්ම ටෙටෙ ව වහපු දොරට තද කරලා. ....... එයාගේ උරහිස් වලින් අල්ල ගත්තු කුකි ටෙටෙ ගේ මුණ ලගටම එබුනා. ටේ හිටියේ කතා කරගන්න වත් බැරිව....එයට බයයි කුකි මෙ හැසිරෙන විදිහ දැක්කම.

"කුකි......ම්...මට .........බ්.......බයයිනේ..."

ටෙටෙ කුකි ගේ මුණ දිහා බලන් ඒ ඇස්වල තිබුණු හැගිම් කියවන්න උත්සාහ කරත් ටෙටෙ ට බැරි වුණා කුකිගෙ ඇස් කියවන්න. ඒ නිසා ම ටෙටෙ එයාට දැනුන බය වචන කරා.

💕  I'M SORRY 💕 *  TK ff  *    ( Complete ✔)  Où les histoires vivent. Découvrez maintenant