episode 1

562 56 4
                                        

(Vimin calling )

"චිමී මම දැන් මොකද්ද කරන්නේ.... මට තෙරේන් නෑ මොකද්ද කරන්න ඔනි කියලා........"

"අහන්නකො ටෙ බබා ඔයා එක කුකිට කියන්න එයා තේරුම් ගනී........ මට විශ්වාසයි එක "

"එත් එහෙම නොවුනොත්........."

"හැම දෙම අසුබ විදියට බලන්න එපා ටෙ බබා........"

"එත් චිමී..... "

"මෙ අහන්න ටෙ බබා හැම දෙයක්ම හොදින් සිද්ධ වෙයි....."

'හ්ම්ම්ම්........ ඔකේ මම තව ටිකක් කල්පනා කරලා බලලා කියන්නම් එයාට"

"හරි එහෙනම් මම දැන් තියන්නම්
............ බායි ටෙ බබා ........"

"හරි බායි චිමී........."

_________________________________________
Tae pov..........

හ්ම්ම්ම්......................

ඇත්තටම මම දැන් මොකද්ද කරන්නේ මම මෙක කුකිට කින්න ඔනිද? එත් කොහොමද අනික එයා එක කොහොම බාර ගනිද ?

අයිෂ් මම පිස්සු හැදෙන්න වගේ. ඇත්තටම මට පිස්සු කියලා මෙ ලොකෙට ආරන්ච් උනොත් මොනා වෙයිද.......

මොනා වෙන්නද......... හෙට උදෙ නිවුස් වලට යයි ලොකයෙ මිලියන ගණනක් ආදරය කරන bts සංගිත කණ්ඩායමේ නිත්‍ය ගායක KIM TAEHYUNG මනසික රෝගයක් නිසා රෝහල් ගත කර ඇත කියලා.

හරි......දැන් ඔයාලා දන්නවනේ මම කවුද කියලා KIM TAEHYUNG වයස 27යි BTS ලගේ හොදම ගයකයෙක්.
එත් මම ඇත්තටම එහෙම නෑ. මම සුපිරි ගායකයෙක් , මම තමයි ආමීලා ගේ KING එත් ඇත්තටම මම එහෙම නේවේ මම මනසික රෝගියෙක්.

ඔවු එක තමයි ඇත්ත. එත් මට තියෙන්නේ ලෙසින් කටවත් හැදෙන්නේ නැති මනසික රෝගයක්. Child mental illness එකක් එහෙමත් නැත්තම් ලමා මනසික රෝගයක්. එක ටිකක් අමුතු දෙයක් මොකද දන්නවද එක හැදෙන්නේ වෙලාවකට. හැම තිස්සෙම
නෙවෙයි . අනිත් වෙලාවට මම අනිත් අය දන්න TAEHYUNG තමයි.

එත් දැන් තියන ප්‍රශ්නේ එක නෙවෙයි.මම මෙක කොහොම කුකිට කියන්නේ කියන එක.

කුකි කියන්නේ මගෙ පන මගෙ අදරේ මම හැමදෙම. එත් මම කොහොමද මෙක එයාට කියන්නේ.

හායි කුකි....... ඔයාගෙ ටෙටෙ ට පිස්සු කියලා කියන්නද.......එත් ඉතින් අර කොට මොචි කොල්ල නම් කියන්නේ මම ඒ විදිහට කිවුවත් එයා එක තේරුම් ගනි කියලා. ..........

💕  I'M SORRY 💕 *  TK ff  *    ( Complete ✔)  Where stories live. Discover now