පෙර කොටසින්.......
"පාක් ජිමින්.............. මට මෙ හැමදෙම........හැමදෙම........ හංගන්න තරම් හෙතුවක් .........නොදුන්නොත් මම තමුසෙවයි අර........ තමුන්ගේ සොල් මේට් ..........කියන .........එකාවයි මරලා දනවා දැනගනින්........
_________________________________________
Kookie pov...............
මට දැනුන වේදනාව දුක දෙකම තරහකට පෙරලෙනකොට මම කෑගහ ගෙන ගිහින් මිනී හෙයොන්ගේ ෂට් එකෙ කොලර් එකෙන් අල්ලගත්තා.
"කියපන් පාක් ජිමින්... ඇයි.....ඇයි..මට මේ හැම දෙයක්ම හැංගුවෙ ඇයි මට මෙදෙවල් නොකිවුවෙ කියපන් ඉතින් ඇයි ඒ......"
"කුකි ඔයා මෙ මොනවා ගැනද අහන්නේ"
මම ඇහුවා ඇයි මට මේ හමදෙම හැන්ගුවෙ ඇයි කියලා. ඒ උනත් මිනී හෙයොන් දන්නේ නෑ වගේ රඟපානකොට මට තවත් තරහා ගියා.
"මොනවා ගැනද...............මොනවා ගැනද අහන්නේ කියලා දන්නෙම නැද්ද හෙයොන්"
"නැති හින්දා තමයි අහන්නේ"
එයත් ගහගන්න වගේ කතා කරද්දි මම ඇස් අගින් දැක්කා අනිත් අය ඇස් දෙක ටික් බොල වගේ ලොකු කරන් බලන් ඉන්න.
"ඇත්තටම ඔයා දන්නෙම නැ නේද....... හරි එහෙනම් අහගන්න......"
Kim TAEHYUNG ඒ කියන්නේ මගේ boyfriend ට mantle illness එකක් තියෙනවා .... ඉතින් එයා එක මට නොකියා මාව මැගැරියා වගේම ඔයත් එක දැන දැනත් මට කිවුවෙ නෑ............ මම හරි නේද පාක් ජිමින්
"කුකි ........ ම්....මම ....මට එක ඔය්......"
"ඇති මිනී හෙයොන් ඔයා ඔය විදිහට ගොත ගහන්නේ එක ඇත්ත නිසානේ නෙද....."
"ඔයා ක්.......කොහොම මෙක දැනගත්තේ කුකි "
මම අහද්දී එයා දන්නේ නෑ කිවුවා මම මොනවද අහන්නේ කියලා. මගේ තරහා උපරිම මට්ටම එනකොට මම එ file එකේ තබිලා කියවපු අකුරක් නැර මිනී හෙයොන්ගේ මුණටම කියලා. මම කියපු හැමදෙම හරි නේද අහුවා. එකේ අහන්න දෙකුත් නැ මොකද එයා ගොත ගහන විදියෙන් මට හිතාගන්න පුළුවන් එක. එයා අහනවා මම කොහොමද මේක දන්නේ කියලා.
මම අතේ තිබුන file එක එහෙම්ම එතන තිබුණු මේසෙට ඇතැරියා. හරි හෙයොන්ගේ මුන දෙක වෙලා ගියා.
YOU ARE READING
💕 I'M SORRY 💕 * TK ff * ( Complete ✔)
Short Story🐯 : මට සමාවෙන්න කුකි..............💕 🐰 : සමාව දෙන්න නම් ඔයාගෙන් මට දෙයක් ඔනී...................💕 🐯 : ඒ මොනවද කුකි............... 💕 🐰 : ආදරේ රසය වැඩි කරගන්න පුළුවන් එකම රස කාරකය. මට ඔනී ඒක.....
