~වෙඩින්?~

213 87 23
                                    

"ජිමින් ලමයො එක තැනකට වෙලා ඉන්නකො"

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"ජිමින් ලමයො එක තැනකට වෙලා ඉන්නකො"

"ඔම්මා හනේ මට බයයී"

"අයෙ මොන එහෙකටද ලමයො බය වෙන්නේ දැන් කියන්න එපා මේ මගුලත් එපා කියල හරිද"

අද ජිමික්කිගෙයි කුක්ලට්ගෙයි වෙඩිම..
දැන් මේ චෙන්ජින් රූම් එක ඇතුලේ එහාට මෙහාට යන ගමන් නහයෙන් අඩන්නේ ජිමින් එයාට බයයි කියලා..

ඔම්මානම් දැන් බය වෙලා ඉන්නේ වෙඩින් එක දවසේම මෙකා එකත් එපා කියලා යයි කියලා..

"ඔයාගෙ කුක්ලටුත් එතන ඉන්නවානේ එ නිසා බය වෙන්න එපා"

අප්පාත් කොහොමහරි බලන්නේ ජිමින්ගෙ මෙ කලබල ගතිය අඩු කරන්න.. නැත්තම් මෙතන වෙන මගුලක් වෙනවා.

"හුම් හුම්"

මුනත් එල්ලගෙන ඔලුව වනපු ජිමින් අයෙම බිමින් ඉද ගත්තා..

අනිත් පැත්තෙන් ජන්කුක් ඉන්නේ එයාගෙ ජිමික්කිව බලන්න හදිස්සියෙ.. ටේ වගෙම එයාගෙ වෙන්න හබීයයි බොහොම අමාරුවෙන් ජන්කුක්ව අල්ලගෙන ඉන්නේ. ඇයි එලියට පනින්නමයි බලන්නේ.

"අනේ මේ හියුන් දගලන්නේ නැතුව ඉන්නවාකො මේක මාර මගුලක් උනානෙ.. තව ටිකකින් කොහොමත් තමුසේ එයා එකක තමා වාසය කරන්නේ ජිවිත කාලෙම."

"එ උනාට ඔයී මට බලන්න ඔනේ මාව අතාරිනවාකො තමුසෙලා දෙන්නා පුදුම වදයක්නේ දෙන්නෙ"

"මේ ගල් ඉබ්බො තමුසෙට කිවේ දැන් දගලන්නේ නැතුව ඉන්න කියලා නේද අද මේ මගුල වෙන්න ඔනේනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා"

"හේ... හරි හරි කලබල වෙන්න එපා ඉතින්"

ටේ කියන දේ අහන්නෙම නැති තැන ජන්කුක් සුගා කතා කරන්න ගත්තා.. වචන දෙක තුනක් කුක්කා සයිලන්ට්.

"අව්ස් මගේ බෙබී ඔයා තමා බෙස්ට්ම"

ටේ සුගා ලගට ගිහින් ලිප්ස් පෙක් කරලා කිවා.. ජන්කුක් එක දිහා බලන් ඉන්නෙ කටත් ඇද කරගෙන.

"හහ්.. බලමුකො මන් බදිනකන් හිටපන්කො උබලා දෙන්නා තොපි දෙන්නටත් පෙන්නම මන් මගේ ජිමික්කිව කිස් කරනවා.. අනික එයාට තියෙනවා හොද පුපක් හුම්"

❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔       Donde viven las historias. Descúbrelo ahora