සති දෙකක් තිස්සේ එයාගේ සුවද හරි මට දුන්න කොට්ටෙ අද එයාගේ සුවදත් නැති වෙනකොට මම ඒ සුවද ඒ කොට්ටෙ පුරාම හෙව්වා. එත් මට ඒ සුවද හම්බඋනේ නෑ.

මම එහෙම්ම නැගිටලා එයාගේ අල්මාරිය ඇරලා එයාගේ සුවද රැදුන මම එයාගේ අසම blak color ෂට් එක අරන් මම ඇඳන් හිටපු ඇඳුම ගලවලා එක ඇඳ ගත්තා. මම ඇදන් හිටපු සුදු පාට ඩෙනිම් ෂොට් එකට එක හොදට ගැලපුනා.

එයාගේ සුවද රැදුන ඒ ඇදුම ඇදගත්තු මට එයාගේ අඩුව ගොඩක් දැනුනා. ආයෙම කදුළු පටලයක් මගේ ඇස් වහ ගන්නකොට මගේ අත වැදිලා අල්මාරියේ තිබුණු රතු පාට file එකක් වැටුනා. මොන හේතුවකටද මන්දා මගේ ඇගේ පුරාම හිරියක් ගලන් ගියා.

වෙවුලන අගිලි තුඩු අගින බිම වැටිලා තිබුණු file එක ලගට නැමුණු මම file එක දිගැරියා. එකෙ තිබුණු අකුරින් අකුර කියවපු මගේ හිත හඬා වැටුනා මම දැනුනෙ මගේ ලොකෙම කඩන් වැටුනා වගේ හැගිමක් .

එහෙම්ම බිම තිබුණු file එක පපුවට තුරුල් කරගත්තු මම මිනි හෙයොන්ව හොයන් පහලට දිවුවෙ පිස්සුවෙන් වගේ ඇස් වලින් වැටෙන කදුළු බිංදුත් එක්ක මම දිවුවෙ මිනී හෙයොන් ලඟට.

ටෙට මට බොරු කරලා.....මිනී හෙයොන් මට බොරු කරලා කියන සිතුවිල්ල මගේ හිත සම්පුර්ණයෙන්ම වහ ගන්නකොට ජින් හෙයොන් ජුන් හෙයොන් වගෙම යුංගි හොබි හෙයොන්ලා එක්ක පහල හිනා වෙවි ඉන්න මිනී හෙයොන් දැකලා මගේ හිතේ තිබුණ දුක වේදනාව තරහකට පෙරලෙනකොට මම පුලුවන් තරම් හයියෙන්කෑගැහුවා. ..............

"පාක් ජිමින්.............. මට මෙ හැමදෙම........හැමදෙම........ හංගන්න තරම් හෙතුවක් .........නොදුන්නොත් මම තමුසෙවයි අර........ තමුන්ගේ සොල් මේට් ..........කියන .........එකාවයි මරලා දනවා .........දැනගනින්............😠😠😡"

මතුවට මුණ ගැහෙමු...............💕💕💕

__________________________________________________________________________________

🚫🚫🚫🚫අවවාදයයි!!!!!!මෙම කතාව සම්පුර්ණයෙන්ම මාගේ නිර්මාණය වන අතර. bts සංගිත කණ්ඩායමේ සමාජිකයන් ගේ නම් පමනක් යොදාගෙන ඇත. ඔවුන්ගේ සත්‍ය ජිවිතයත් සමග මෙය සම්බන්ධ කර නොගන්නා ලෙස කරුනිකව ඉල්ලා සිටිමි.🚫🚫🚫🚫

Hi රීඩස් මම vinas 😁😁😁 මගේ පලවෙනි පොත තමයි මෙක😳😳😳. මම bts really army girl කෙනෙක්😍😍😍😍.(මගේ බයිස් jimin ) ඔය ferk army කෙනෙක් නෙවෙයි හුම්ම්ම් 😒😒😒😒.

මෙහෙමයි මම ලියන පොත් ටිකක් බොලඳයි....... ම්ම්ම් ..........නෑ ගොඩක් බොලඳයි. කරන්න දෙයක් නෑ ඉතින් එක මගේ හැටි.😉😉😉

ඔයාලා කියවලා බලන්න ඉතින් හොදයිද නරකයිද කියලා 😊😊

Ok දැන් මම මේ කතාව ගැන කියන්නම් කෝ මෙක ෂොට් ස්ටොරි එකක්. කොටස් දෙකක් නැත්නම් තුනක් තියෙයි. තුනක් තියෙයිද කියලා කියන්නත් අමාරු ඉතින්. එච්චරයි ඉතින් කතාව ගැන......😁😁😁😁 ආ මේක Taekook ff එකක්.....😘😘😘

හලි එහෙනම් කතාව කියවලා කමෙන්ට් එකක් දාම් යන්න..... බායි😊😊😊😊 බුදු සරණයි😄😄😄 පරිස්සමෙන් ඉන්න😙😙😙😙😙

මම vinas 💜💜💜

💕  I'M SORRY 💕 *  TK ff  *    ( Complete ✔)  Donde viven las historias. Descúbrelo ahora