yeah, because..........

I'm in a sad mood tonight Oh...........
I'm in a sad mood............
I'm in a sad mood tonight Oh..............

my baby done gone .............
away and left me.............
My baby done gone, yeah,.........
My baby done gone
away and left me...........
My baby done gone...........

I'm in a sad mood tonight Oh..........
I'm in a sad mood tonight..........
He's got me in a sad mood tonight...... And with her gone ..............
I'm in a sad mood tonight Whoa...........
I'm in a sad mood tonight..........
Mmmmmmm.................
I...........not........Know.........Wey......he's gone...........me..........💜💜💜💜💜💜

මම හිතට ආපු අකුරු ටික එකතු කරලා කිපු සිංදුව අවසානෙට එහා පැත්තේ ලයින් එකෙ හිටපු හුරතලේගේ කට හඩ වෙනුවට අවේ සමකමි දිග සුසුම් විතරක් වෙනකොට. මට තෙරුනෙ ඒ හුරතලේට නින්ද ගිහින් කියලා විතරක් වෙනකොට මම පොන් එක මිනි හෙයොන්ට දුන්න හැරුනා...

එයා ඉන්නවා යකෙක් දැක්කා වගේ
මට හිනා මෙ මනුස්සයා ඉන්න විදිහට.......

"ඇයි මිනී හෙයොන් ඔහොම බලන්නේ."

"නි...නිකන් කුකි ........"

"හ්ම්ම්ම් .........හරි හෙයොන් මම යන්නම් එහෙනම් ........."

"හරි කුකි මම යනවා පහලට ජින් හෙයොන්ලා පහල මමත් යනො ඔයා රෙස්ට් කරන්න හරිද........"

"හරි හෙයොන් ......."

මිනී හෙයොන් පහල ඡින් හෙයොන්ලා ඉන්න තැනට යනකොට මම එහෙම්ම මගේ room එකට නැතුව ටෙටෙ ගේ එකට ගියා.

මම මිනී හෙයොන් හොයන් ගියපු හෙතුවත් මට අර හුරතලේ නිසා අමතක වුනා. අනේ එ හුරතලේ සෝයි ඇතී...... ඒ කට හඩ අනී සොයී............

මම පොඩි පැටියා ගැන හිත හිත ඉද්දි මට ටෙටෙ වත් අමතක වෙලා ගියා. මම ටෙටෙ ගේ ඇද උඩට වෙලා සිවිලිම දිහා බලන් හුරතලේ මතක් කර කර සිනා උනා ඇත්තටම එයා නම් සොක් ඇති.

එත් ටෙටෙ ගේ room එකෙ තිබුණු අපි දෙන්නගෙ පොටො එකක් දකිනකොට මගේ ඇස් වලට කදුළු ආවා.......

අනේ ටෙටෙ ඔයා ඇයි මට මෙහෙම කරන්නේ අඩුම තරමේ කොල් එක්ක වත් නෑනේ දැ.......න් .........සති දෙකක් ටෙටෙ මට බෑ ඔයා නැතුව ඉන්න මට පාලුයි මැණික මට ඔයා ඉන්න . ....... තැනක් වත් දැන්ගන්න තිබුණා නම් මම ඔයාව හොයන් හරි එනවා ........එත්.... මම එකවත්...... දන්නේ ......නෑනේ..

ඒ පොටො එක දිහා බලන් මම දුක කිවුවා. අන්තිම ටික කියනකොට මට ඉකි ගැහුනා.
හිතේ තියෙන දුක යනකල් ඉකි ගගහා අඩපු මම එහෙම්ම ටෙටෙ ගේ කොට්ටෙට මුණ ඔබා ගත්තා.

💕  I'M SORRY 💕 *  TK ff  *    ( Complete ✔)  Donde viven las historias. Descúbrelo ahora