"බ්ලෑ.......ඇඇඇඇඇ............."
මිනී හෙයොන්ට සිංදුවක් කියන්න කියලා ඒ හුරතලේ වද දෙනකොට මිනි හෙයොන් බැ කිවුවා. ඒ තප්පරෙන් ඒ හුරතලේ අඩන්න ගත්තා.
"මිනී හෙයොන් කවුද ඔය හුරතලේ මම දන්න තරමින් ඔයාට බබාලා නෑනේ......."
"මට නෑ තමයි එත් ඉතින්.......අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කාගේ දුවට ඉන්නවා පුතෙක් අන්න එ යක්ෂයා තමයි ............ මේ......"
මුනත් දෙක කරන් මිනි හෙයොන් කියපු විදිහට හිනා යන්න ආවත් ඒ කිවුව නෑදැ කම හොයා ගන්න ගිහින් හිනාව කෙසේවෙතත් මගේ මොලේට සමනල් ගැටෙ වැටුනා.
"මොකක් කාගෙ කවුරු කියලද කිවුවෙ මිනී හෙයොන්............"
"කවුරු හරි මට මතකත් නෑ අප්පා ........"
"එම්...."
මම අයෙම කතා කරන්න හදද්දි මිනී හෙයොන් කියපු දෙ එකක් මගේ වචනත් පැටළුනා.
"අනේ කුකියො මෙ පොඩි එකා අඩනො ප්ලිස් මෙ යකාට සිංදුවක් කියන්න
කෝ ............. "
"ඇඈඈඈ .........මේ මම........."
'ඔවු ඔයා තමා ප්ලිස් කුක්කො කින්නකො .........."
පොඩ්ඩා තම ඉකි ගහනවා පොන් එකෙන් ඇහෙද්දි මට කියා ගන්න බැරි දුක් දැනුනා. ඒ නිසාම මම මිනී හෙයොන් අහපු දෙට පුදුම උනත්. පස්සේ හා කිවුවා.
"හරි කො දෙන්න කො මම කියන්නම්."
"බබා ඔන්න සිංදුවක් කියනවා ඔයා එක අහන් හොද බබා වගේ දෝ ගන්න හරිද"
"හලි "
මිනී හෙයොන් එහෙම කියලා පොන් එක මට දුන්නා හුරතලේ ගෙන් සද්දයක්වත් නැ එයා අහන් ඇති
එහෙම හිතපු මම සිංදුව කියන්න ගත්තා...
I'm in a sad mood tonight Oh........
I'm in a sad mood...........
I'm in a sad mood tonight Oh.........
my baby done gone............
away and left me..........
My baby done gone, yeah..........
My baby done gone............
away and left me.........
My baby done gone ..............
I don't know why he's left me...........
I don't know where he's gone ............
But all I know is...........
I'll never be happy .........
Until my baby comes back home,........... yeah, because.............
I'm in a sad mood tonight Oh.............
my baby done gone............
away and left me............
My baby done gone, Oh..........
I don't know why he's left me..............
But this one thing I know............
I know that if................
my baby tells me that ..............
He's'll come back home..........
I'll never......never do it no more..........
YOU ARE READING
💕 I'M SORRY 💕 * TK ff * ( Complete ✔)
Short Story🐯 : මට සමාවෙන්න කුකි..............💕 🐰 : සමාව දෙන්න නම් ඔයාගෙන් මට දෙයක් ඔනී...................💕 🐯 : ඒ මොනවද කුකි............... 💕 🐰 : ආදරේ රසය වැඩි කරගන්න පුළුවන් එකම රස කාරකය. මට ඔනී ඒක.....
episode 1
Start from the beginning
