මට පුදුම හිතුනා. මිනී හෙයොන් කවදාවත් මගෙත් එක්ක කතා නොකර එහෙම ගිහින් නෑ.
එහෙමනම් මගේ සැකේ හරි වද්ද,,,,, එයා මගේ ටෙටෙ ගැන මොනවා හරි දන්නවද,,,,,,,එයාට කොල් කලේ එයා වත්ද,,,,,,හිතට ආපු සැකේ එක්ක මම එහෙම්ම ටෙටෙ ගේ පොන් එකට කොල් එකක් ගත්තා හරිනේ එයාගේ පොන් එක බිසි.....
ඇත්තමයි.........ඔය කොටා මෙක ගැන මොනා හරි දන්නවනම් මම ඒ මොඩයව තව ටිකක් කොට කරනවා. එතකොට ඉතින් යුංගි හෙයොන් ගේ ලමයෙක් වගේ පෙනෙයි අනිත් අයට.
කොට මොචි කොල්ලටත් හිතින් දෙහි කප කප මම ආව එයාගේ room එකට හරි එයා කොල් එකක මම එහෙම්ම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එයාගේ room එකට කඩා පැන්නා.
එත් එයාට ගානක් නෑ එයා හිටියෙ පොන් එකේ සිහියෙන්.
"අනේ බබ දැන් හොද ලමයා වගේ දොයිය ගන්න කෝ......."
"බ්ලෑ මත දොගන්න නන් උයා සිංදුවක් කීන්න නැත්නම් බබා අඩනො හලිද කොතො......."
"ආයිශ් මෙ මොඩයා හොද සියෙන් හිටියත් මට වද දෙනවා දැන් මෙහෙම ඉදලත් වද දෙනවා ශික් මෙව්වා නම් පුරුවෙ කරපු කරුම......"
එහා පැත්තේන් හොදට හුරුපුරුදු හුරතල් කට හඩක් ඇහෙනකොට මම කල්පනා කලේ කවුද මෙ මිනී හෙයොන්ට කතා කරන පොඩි හුරතලේ කියලා.
ඒත් ඉතින් අර මොචි තනියම මොනවද කුටු කුටු ගාගා කට හරි බනින්න ගත්තා.
"කාටද මිනී හෙයොන් ඔයා ඔය බනින්නේ ............"
මම අහද්දී මම හොදටම දැක්කා මිනී හෙයොන් බයවෙලා ගැස්සිලා යනවා.
"ආ ......නෑ ......මෙ කටවත් නෑ අනේ ඔයා දැන්ද ආවෙ ඇයි අවෙ......."
"ඔවු දැන් ආවෙ........ ඔයා මට නොකියම අපු නිසා බලන්න අවෙ මොකක් හරි අවුලකද කියලා ..........."
"අනේ නෑ..... කුකි මොන අවුලක්ද ....."
"අලේ කොතො කො දැන් කීන්න සිංදුවක්......"
අයෙම අර හුරතල් කට හඩ ඇහෙන කොට මොචි මගේ දිහා බලලා ඒ හුරතලේට උත්තර දුන්නා
"අනේ බබා මට බෑ නේ දැන් කියන්න මම හෙට කියන්නම් දැන් නිදා ගන්න කෝ. .........."
YOU ARE READING
💕 I'M SORRY 💕 * TK ff * ( Complete ✔)
Short Story🐯 : මට සමාවෙන්න කුකි..............💕 🐰 : සමාව දෙන්න නම් ඔයාගෙන් මට දෙයක් ඔනී...................💕 🐯 : ඒ මොනවද කුකි............... 💕 🐰 : ආදරේ රසය වැඩි කරගන්න පුළුවන් එකම රස කාරකය. මට ඔනී ඒක.....
episode 1
Start from the beginning
