ඇත්තටම නම්සන් ලස්සනයි. එත් ඒ ලස්සන විදින්න තරම් මගේ හිත නිදහස් නෑ දැන්. මට දැන් ඔනි මෙතනින් පැනලා මැරෙන උනත් මට එක කරන්නත් බෑ. මට ම තේරෙන්නේ නෑ මම දැන් මොකද්ද කරන්න ඔනී කියලා.

ජිවිතේ හරි පුදුමයි කියලා තමයි කියන්න වෙන්නේ..

My heart cries for you..........
My broken heart criesfor you......... My lonely heart.........
longs for you.........
Comfort my heart........ .
and grow again...... ...
My god princess..........

( ටේ reginton)

මගේ කල්පනාව බිදිලා ගියේ පොන් එක රින්ග් වෙන සද්දෙ එක්ක. කවුද .... මම එහෙම්ම බැල්කනියෙ එතන මේසෙ උඩ තිබුණු පොන් එක අරන් බැලුවා....

හ්ම්ම්ම්

වෙන කවුරුවත් නෙවෙයි මගේ කුකි. මගේ පණ.

හ්ම්ම්ම්

දිග සුසුමක් හෙලුව මම බැල්කනියෙ මේසෙ උඩ තිබුණු පොන් එක ඔහෙ රින් වෙන්න ඇරලා බලන් උන්නා.

ඒ එක්කම ඔලුවෙන් ආව හිරියක් එක්ක මම room එක ඇතුලට ආවා ඔහෙ රින්ග් වෙන පොන් එකත් අරගෙනම............

Tae pov end.......

*
*
*
*
*
*
Kookie pov.......

අනේ ආන්ස කරන්නකො............. ටෙටෙ එක පාරක් .......ආන්ස කරන්නකො.........

"එයා ආන්සර් කරන්නැද්ද කුකි..."

" අනේ නෑනෙ මිනි හෙයොන්......"

"ම්ම්ම්....... එයා දැන් නිදි ඇති සමහර විට කුකි........"

" ඒ උනත් හෙයොන්........"

"අයියො කුකි දැන් ඔක ගැන ඔච්චර හිතන්න එපා එයා.........."

මම හිටියේ මගේ ටෙටෙ ට කොල් එකක්
ගන්න ට්‍රයි කරන ගමන්. එත් එයා ආන්ස කරෙ නෑ.

එක දිගට කෝල් දෙක තුනක් මම ගන්නකොට මිනී හෙයොන් කාමරේට ආවා.

එයා කිවුවෙත් එක ගැන එච්චර හිතන්න එපා කියලා උනත් මම කොහොමද එහෙම කරන්නේ.

මම මිනී හෙයොන් ට අයේම කතා කරන්න යනකොට එයා මගේ කතාව නතර කරලා එක ගැන හිතන්න එපා කියන එකත් එක්ක තව මොනා හරි කියන්න ගියත් එයාට ආව කොල් එකක් නිසා එයා කලබලෙන් වගේ මගේ room එකෙන් එලියට ගියා අඩුම මට යන්නම් වත් නොකියා.

💕  I'M SORRY 💕 *  TK ff  *    ( Complete ✔)  Where stories live. Discover now