ඔවු එයා හරි. එයා කොල් එකේදි කිවුවා වගෙම කුකිට ප්රශ්නයක් නැතිවෙයි මට පිස්සු කියන එක එත් මම කොහොමද එයාට කියන්නේ මට top වෙන්න බෑ කියලා.
විහිළුවක්ව වගෙද?...... ඔවු එහෙම වෙන්න ඇති. එත් මෙච්චර කාලයක් මම එයාව යට කර ගත්තා. අවුරුදු තුනක් තිස්සේ එයා මගේ යට ඉදන් කෙදිරි ගෑවා.
ඉතින් මම දැන් එයා මොකද කියන්න ඔනි.............
මට පිස්සු කියලා කිවුවම එයා කියයි. "එකට කමක් නෑ ටෙ අපි කොහොම හරි හොද කර ගමු" කියලා එත් මම කොහොමද කියන්නේ එයාට මට bottom වෙන ඔනි කියලා එයා මොනවා කියයිද.
මම දන්නැ මම බොලද විදියට හිතනවද කියලා. එත් මට එක ලොකු ප්රශ්නයක්. කවුරු මොනවා කොහොම කිවුවත් මට බෑ එයාට එක කියන්න.
ඩොක්ට කිවුවෙත් මට මගේ sex ලයිෆ් එක cheng කරන්න කියලා. එකට හෙතුව මෙකයි කියලා කියන්න බැරි වුනාට. එක නිසා මගේ මනසික මට්ටම පහල යනවලු. එනිසා ඩොක්ට කිවුවෙ chang එක කට යන්න කියලා.
එත් කොහොමද....... මම කොහොමද එක වෙනස් කරන්නේ. කුකී එක මොන විදිහට බාර ගනිද ?
එත් එහෙමයි කියලා මම හැමදාම එයාව මගාරින්නද..... මම මෙක දැනගෙන දැනට සති දෙකක්.මුලදි එක ඒ තරම් ප්රශ්නයක් නොවුනත් දැන් එක ප්රශ්නයක් වෙලා. මෙ සති දෙකම මම කුකි එක්ක කතා කරලා නෑ. අඩුම කොල් එකක් වත් ගත්තෙ නෑ. මට එහෙම කරන්න සාදාරන හෙතුවක් නැතත් මම එහෙම කරා.
ටික කලේකට bts ලට නිවාඩු ලැබුණු නිසා මට ඒ හැමොගෙන්ම ඇත් වෙලා ටික කාලෙකට නම්සන් එන්න ලැබුනා. මම කටවත් මගෙ ප්රශ්නේ ගැන කියලා නෑ. එත් ඉතින් අර කොටාට මම හැරුනත් කියන්න පුළුවන් නිසා මට සිද්ද වුනා එයට කියන්න. ඒ ඇරෙන්න මගේ කුකි වත් හෙයොන් ලවත් දන්නේ නෑ මම කොහෙද ඉන්නේ කියලවත්. මම කිවුවෙත් මට ටිකක් නිදහසේ ඉන්න ඔනි නිසා කොහෙහරි යනවා කියලා විතරයි.
හ්ම්ම්ම්..............
අනේ මන්දා මට මෙ හැමදෙම වෙලාවකට එපා වෙනවා. නම්සන් වල තියෙන සුපිරි හොටෙල් එකක විසි වෙනි තට්ටුවෙ 456 room එකේ බැල්කෙනි එකට වෙලා නම්සන් වලට රැ වෙන හැටි මම බලන් ඉන්නේ හවස පහේ ඉදලා. දැන් වෙලාව රැ හත හාමාරයි. හැමොම දන්න KIM TAEHYUNG උන මම හැමොගෙන්ම හැංගිලා එක එක පාටින් දිලිසෙන නම්සන් දිහා බලන් හිටිය.
YOU ARE READING
💕 I'M SORRY 💕 * TK ff * ( Complete ✔)
Short Story🐯 : මට සමාවෙන්න කුකි..............💕 🐰 : සමාව දෙන්න නම් ඔයාගෙන් මට දෙයක් ඔනී...................💕 🐯 : ඒ මොනවද කුකි............... 💕 🐰 : ආදරේ රසය වැඩි කරගන්න පුළුවන් එකම රස කාරකය. මට ඔනී ඒක.....
episode 1
Start from the beginning
