💎 නොයනු මැන

23 4 1
                                    

නෙත් මානෙන් ඈතකට
යන්න එපා නුඹ
එක්ව ස්පන්දිත හදවතත් නිහඬ කර...
කියන්නට ඉඩක් දුන්නේද නැත
එකදු වදනක්
නැවැත්මට
නුඹත්, මේ දෛවයත්

ඉවසන්නද.. දරාගන්නද..
නොවැටහේ මට
නුඹ නොමැති හිස් තැන්
එලෙසමයි අදටත්..
මතක් වන මොහොතකට
නිහඬවම සඟවමි
රිදුම් දෙන හද සැම වෙතින්...

- Jinki Hyung -

I CLOSE MY EYES TO SEE YOU | 2JWhere stories live. Discover now