සටහනක්

84 10 24
                                    


අහම්බෙන් හම්බෙලා ජීවිතෙ අමතක නොවුන බැදීම් මතකයන් ගොඩක් එකතු උන හරි ලස්සනම තැනක් ඇඹුල් දොඩම........
දොඩම්ලගෙ නොටිෆි බලනකොට මටත් ආසාවක් ආවා......
එ පව්ලට එකතු වෙන්න.......
හරි ලස්සන බැදීමක් එ පව්ලෙ හැමෝම අතරෙ තිබ්බා.......
අලුතෙන් ඇවිල්ලත් එතන ඉදිය අදක්ශම පොඩි එකා වෙලත් 
ආදරෙන් පිලි අරන් හරි ලස්සනට මාවත් එ පව්ලට එකතු කරගත්තා.
ඉතින් අද එ දොඩමෙ ජන්ම දිනය........
අපෙ පව්ලෙ මූලාරම්බෙ වෙච්ච අග්නිගෙ ජන්ම දිනය........
ස්ලෝධජ මිදුනාතයන් එක්ක හරි ලස්සන ලෝකෙකට අපිව අරන් ගිහින් අමතක නොවෙනම මතකයක් දුන්න (කොට) දෙව්වා.......
හැමෝගෙම එකමුතුව හදන ගිම් අක්කා ......
සාම දූතයා සකි අක්කා.....
ගෲපෙ ලස්සනම පොල් ගෙඩ්ඩ නයෝ අක්කා......
හම්බුන හොදම මගෙ සොහොයුරා.....
නසරානි පොඩි එකා.......
ලොකූ චෝ වගේම හම්බුන හැමෝටම ආදරෙයි.......
(කොටාට ඇර😗❤)


අත් හැරිය නොහැකි වූ අතාරින්නටද ඇවැසි නොවු
ඒ සොදුරුම බැදීමක මූලාරම්භය උන අග්නි ජාලාව........
හැමදාමත් හදවතේ ඇවිලෙයි........
🙂🖤
මීට......ක්ලූරේ 😎

Jkannangara345

🖤🧡 ඇඹුල් දොඩම් - වසරක මතක  🧡🖤Where stories live. Discover now