සටහනක්

73 13 39
                                    

Happy Anniversary 🍊. මන් දොඩමක් උනේ නයා නිසා. ඒ හොල්මන තමා මට දෙව් එක්ක කතා කරන්න ටෙලිග්‍රෑම් එකේ චාන්ස් එක හදලා දුන්නේ. පස්සෙ සකියා මාව ගෲප් එකට ඇඩ් කරා. මුල් කාලේ නම් මන් ගොඩක් ගෲප් එකේ හිටියා. මන් කිව්වේ මන් ආපුම කාලේ. පස්සෙ එක්සෑම් එක්ක එන එක අඩු උනා.

දැනටත් එන්න හම්බෙනවා අඩුයි. ඒත් ඔයාලා ඒක කවදාවත් නරක දෙයක් විදිහටවත් නැත්තම් ලොකුකම වගේවත් දැක්කේ නෑ. මන් එන හැම වෙලාවකම " අහ්හ් මන්නස් කොහොමද " කියලා පිලිගත්තා ❤

දෙව්, සකි, මනාලි 😉, ගිම්, ලන් වන්ජි ( මන් දාලා තියෙන නම් වල හැටි 🥲) මිල්කියා...... නයාව නම් මන් කලින්ම දන්නවානේ. ඔයලා ටික තමා මාත් එක්ක ගොඩක් ෆිට්. නෝචියා, ගීත්මි හෑ මට නම් මතක නෑ 🥲

හරි ඉතින් ඔයැය්ලා විතරක් ෆිට් වෙන්න හේතුව මන් අනිත් අයව දන්නේ නෑනේ 🥲 අදම ගෲප් එකට ඇවිත් කට්ටිය අදුර ගන්න ඕනේ. 😌👍

දොඩම් නිසා ලැබුන හොදම බැදීම් තමා මනාලිගෙයි ගිම්ගෙයි බැදීම. මගේ මෝඩ නන්ගිලා දෙන්නා. අහු වෙන තැන මාව කනවා. ඇයි තව lan 🥲 මට නොකියන නමක් නෑ මුන් තුන්දෙනා. 😒❤

කතාවක් ලියලා දාන්න හිටියේ. කොහෙද නයා කේස් දැම්මොත් කියලා ලිව්වේ නෑ  😌👍 ( ඔයාව පාවලා දෙන එක සතුටක් කුරුලෑවී ). මන් ඇවිල්ලා අවුරුද්දක් නම් නැතුව ඇති. මේ ආපු කාලේ පුරාවටම මට ගොඩක් දොඩම් එකේ දේවල් මිස් උනා 🙁 ඒකට නම් ඇත්තටම සමාවෙන්න.

බර්ත්ඩේ පාර්ටි, විශ්ස් එහෙමත් ගොඩක් ........ සකි දන්නවා ඒ ගැන හොදටම. හැබැයි කවදාවත් එයා ඒකට මොකුත් කීවේ නෑ. ඔයාලා කවුරුත් ❤ මීට පස්සෙ එහෙම නොවෙන්න ට්‍රයි කරන්නම්

අන්තිමට කලින් දෙයක්. දෙව් ඔයාට මතක ඇති මන් මුලින්ම දාපු කමෙන්ට් එක අග්නි එකට. අමතක වෙන්න විදිහක් නෑ. ඔයා ඒක නිසා තමා මාව මතක තිබ්බේ නේද .

මන් එදා වගේම අදත් කියනවා දෙව්, කෙනෙක් මට කීවා ඔයා තමා වැට්පැඩ් ක්වීන් කියලා. ඒක හරි. ඇත්තටම ඔයා එහෙමයි. අග්නි කියන්නේ ඇත්තටම අමුතුම දෙයක්. මට හරි වචනේ එන්නේ නෑ අයියෝ 🥲

මන් ඇත්තටම හිතුවේ නෑ ඔයා මට වඩා බාල ඇති කියලා . අග්නි එකේ පලවෙනී චැප්ටර් එක කියවද්දි මට හිතුනෙම ඔයා විශේශයි කියලා දෙව්. ඔයා ඇත්තටම මාරම දක්ශයි නන්ගා. එදා පලවෙනී කමෙන්ට් එක දාද්දි ඔයා ගැන තිබ්බ ඒ හැගීම තාම එහෙමමයි. ඔයා තමා මන් දැකපු විශිෂ්ඨම කෙනා. ❤

ඇති අප්පා කියෙව්වා. හැමෝමටම තෑන්ක්ස්. මාව දොඩමක් කරාට තෑන්ක්ස්. මාත් එක්ක ඉන්නවාට තෑන්ක්ස් 🥀 මන් පුලුවන් වෙලාවට උපරිම ගෲප් එකට එන්න් ට්‍රයි කරන්නම් . ලව් යු දොඩම් 🍊❤️

මන්නා/ මනු/ මන්නේ/ මන්නස්/ ලනු 🥲👍 තව මොනවා කියලද බන් මට කතා කරන්නේ ඕක ඇතුලේ 🤧

මනූ

Kimheawool

🖤🧡 ඇඹුල් දොඩම් - වසරක මතක  🧡🖤Where stories live. Discover now