අතීතයෙන් වර්තමානයට පිදුමක්

350 30 16
                                    


- ඔයාලට මතකද අපි එකට හිනා උන දවස්..

+ මොකද අමතක.. අපිට හොදට මතකයි..
ඒ කාලේ මතක හරි ලස්සනයි නේද...

- හ්ම්ම්ම් ඔව්ව්ව්...
ඔයාලට මතකද අපි එකට අපේ දොඩම්ලගෙ උපන්දින සැමරුවා..
එකට සිංදු කිව්වා..
කෙනෙක් අඩනකොට එයත් එක්ක අපිත් ඇඩුවා..

+ හ්ම්ම්ම් ඔව්ව්ව් මට මතකයි
අපේ ජීවීතේ අපි ආසම ඒ අපිත් එක්ක
ඉන්න ලැණුණු ඒ අතීතෙට....
අපිට අපිවම වෙන්න පුලුවන් උනා අපේ ලගදි..
ඉතිං අපිට ඒ වගේ හිනා වෙන්න , අඩන්න පුලුවන් උනෙත් අපේ ලග විතරයි....
ඒ හැම මතකයක්ම අපි හැමෝටම සදාකාලික මතකයන්....
එහෙම නේද......?
.
.
.
.
.
.
.

තනිකමක් මට දැනෙන රෑකට
පාලු මකනා
ඇඹුල් දොඩම් ලෝකේට....
මහ මෙරක් මෙන් ආදරෙයි මම... 🔥🍋
.
.
.
.
.
.
ඉතින් හැකි නම් මේ ආපු දුර මෙන්
තවත් බොහො දුර ඔබ සමඟ එකටම
යන්න ආසයි මගේ ෆැන්ටසී ප්‍රේමය....

ඇඹුල් දොඩම් 🔥🍋
.
.
.
.
.
දරාගන්න අමාරුම තැන් වලදි
සමහරු මග අරිනකොට,
හිත රිද්දනකොට
මුණගැහුන අග්නි සුරලෝකේ නිසා
මගේ ජීවිතේ වෙනස් වුනා.......

තනිවෙලා ඉද්දි
නෑ ඔයා තනිවෙලා නෑ කියලා
ලස්සන ඇඹුල් දොඩම් දොරටුවක් ඇරලා
ඒක ඇතුලට අරන් ගිහින්
මට වෙනම ලෝකයක් පෙන්නුවා......

ඒ අතරෙදි තවත් වටින ගොඩාක් ඇඹුල් දොඩම්ලා
ඒ ලස්සන ඇඹුල් දොඩම් ලෝකෙදි
මට මුණගැස්සුවා....
තව දුරටත් තනිවෙලා කියලා
දැනෙන්නැති තරමට.....
ඒ සුරලෝකේ සුරදූතියෝ.....
ඒ අග්නි ලෝකෙ තවත් ලස්සන කලා...
.
.
.
.
.
.

🔥 අග්නි ලෝකේ 🔥

🍋 එයාලා අපෙ මතක පොත් ලස්සනට පිරව්වා..
🍋 තනියම නැගිටින හැටි කියලා දුන්නා..
🍋 තමන්ට ආදරේ කරන ගමන් ආදරේ බෙදන හැටි කියලා දුන්නා..
🍋 අපෙ හිත රිදෙනකොට,වේදනා දැනෙනකොට පුංචි හිනාවකින් ඒ හැමදේම නැති කරලා දැම්මා..
🍋 අලුත් මතක ගොඩක් එකතු කලා..
🍋පුදුමාකාර ලස්සන බැදීම් ගොඩක් අපිට මුණගැස්සුවා..
🍋 ඒ තමයි ඇඹුල් දොඩම්...
🍋 ප්‍රබන්ධයි කියලා දැන දැනම මහ පුදුමාකාර විදහට සමහර දේවල්වලට ආදරේ කරන්න පුරුදු කලා..
🍋ස්පර්ෂයක්වත් නැති තැනක වුනත් සංසාරික බැදීමක් ඇති වෙන්න පුලුවන් කියලා තේරුම් කලා...
.
.
.
.
.
.

🦋_ඔයාලා දන්නවද දෙයක් ,
ජීවිතේ සමහර බැඳීම් අහම්බයක් වුණත්
දෙවියෝ ඒවා ළංකරන්නේ
සාංසාරික පුරුද්දට වෙන්න ඇති
හරියට ඔයාගෙයි මගෙයි වගේ_🦋
.
.
.
.
.
.
.

✯ අත්හරින්න බෑ,
          අත්හරින්නෙපා ,
                 අත්හරින්නේ නැ ....... 🤝
.
.
.
.
.
.
.
.
.
.

☛ සුන්දර මනක්කල්පිතයක් තුළින් ගොඩ නැගුණු , කිසිදා අමතක නොවෙන , අපේ සූර්‍ය පුෂ්පේ විසින් ජීවය දුන් එකී චරිතයන් , අමරණීයව ජීවිත් වනු ඇත අප සිත් තුල ......
නොවෙද අග්නි පාඪකාවනි .... ?

☛ මේ පොත අපේ ඇඹුල් දොඩම් පවුලේ හැම මතකයක්ම ලියැවෙන සුන්දර මතක පිරුණු මතක සටහන් පොතක් කරන්නට නිර්මාණය වූ ඇඹුල් දොඩම් ලෝකේ සක්වල පුස්තකයයි...

☛ සුභ ජන්ම දිනක් ඇඹුල් දොඩම්......🔥🍋

@ඇඹුල්_දොඩම්

🖤🧡 ඇඹුල් දොඩම් - වසරක මතක  🧡🖤Where stories live. Discover now