Introduction

879 81 4
                                    


මේක chapters 6 ක‍ Zhanyi කතාවක්. මගේ අනිත් පොතට වඩා නම් මේක ගොඩක් වෙනස් වෙයි. ඒවගේම මේකේ මුල හරිය ගොඩක් අඳුරු වෙන්න පුළුවන්. ශාරීරික හානියක් ගැන කියවෙන්නේ  නැතිවුනත් මම හැඟීම් පැහැදිලි කරලා තියෙන විදිහ අනුව කෙනෙක්ට ලොකු  අපහසුතාවක් දැනෙන්න පුළුවන්. සෘණාත්මක වෙන්න පුළුවන්.

ඉතින් කාට හරි මේක ලොකු අපහසුතාවක් ඇති කරනවා නම් වහාම කියවන එක නතර කරන්න.

හැබැයි ඕගොල්ලෝ කියවන එක නතර කරන්නේ කතාවෙ ඉස්සරහට වෙන දේ ඕගොල්ලන්ට තේරිලා කියලා හිතලා නම් මේකේ අවසානය ඕගොල්ලෝ දැනටම දන්නවා කියලා හිතනවා නම් බොහෝ දුරට ඒක වැරදෙන්න පුළුවන් .

මේක මම ප්ලෑන් කරලා ලිව්ව දෙයක් නෙමෙයි. මට දෙයක් කියන්න ඕන වුණා. ඒ දේ මම මේ විදියට කියන්න තීරණය කළා.

මම මේක මුලින්ම ලිව්වේ ඉංග්‍රීසියෙන්. හැඟීම් ඔක්කොම ගලාගෙන ආවේ ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ සිංහලට පරිවර්තනය කරපු එකයි කළේ. ඒ නිසා සිංහලට පරිවර්තනය කරද්දි හරියටම මට කියන්න ඕන දේ කියන්න මට ටිකක් අමාරු වුණා. ඒත් මම පුලුවන් උපරිමෙන් කලා. මම හිතනවා ඕගොල්ලන්ට මාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා..

LanLoveXian

Xiao Zhan ( සිංහල Version )Where stories live. Discover now