Intro 01

161 22 2
                                    

ඔහුයි මගේ සහකරු.. අන් කිසිවෙකුටත් නොහැකියි ඔහුට හිමි ස්ථානය හිමි කර ගැනීමට... මා ඔහුට පමණමයි පෙම් කරන්නේ.. කිසිවෙකුටත් නොහැකියි එය වෙනස් කරන්න

Kim Namjoon

මං ආදරෙයි.. මට බෑ ඔයාව වෙන කාටවත් දෙන්න.. ඔයා මගේ මේ පාර්ක් සොක්ජින්ගේ විතරමයි නපුරු කුමාර්... කවදාවත් මාව අතාරින්න හිතන්නවත් එපා.. එහෙම වුණොත් එදාට මං ජීවත් වෙන අන්තිම දවස වෙයි... මං ආදරෙයි.. මගේ පළවෙනි වගේම අන්තිම ආදරෙත් ඔයා විතරයි...

KSJ

මට සමාවෙන්න කුමරුනි නමුත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් මා මෙය සිදු කළ යුතුමයි

Kim Namjoon

කුමරුනි සොක්ජින් කුමරු

Min Yoongi

නෑ ඔබට නොහැකියි මාව මෙලෙස තනි කර දමා යන්න..මා දෙස බලන්න මගේ කුමරුනි

Kim Namjoon

මං ආදරෙයි මගේ නපුරු කුමාර්

Kim Seokjin

මාත් ආදරෙයි මගේ රෝස මල

Kim Namjoon

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

බුහ් ඔන්න නම්ජින් අලුත් එකක්.. 👀

SugaMinAD
2022.09.08

My Destiny || Namjin || || On Hold ||Where stories live. Discover now