තමුන් ආයෙකොල්ලත් එක්ක පේන්න හිටියොත් මන් තමුන්ට නෙවේ දඩුවම් කරන්නෙ ඌට.....වතගම තමුන්ටත් එක්ක yeonjun...දැන් යනවා කාමරේට දෙන්නම...

💚ඒ දේ කරන්න බැරි වේවි Mr.choi...මොකද ඒ මනුස්සයා මගෙ හොදම යාලුවා....

🌷ඔය ඇති yeonjunie... අපි යන්....

කියන්නෙ තමුනුත් මේ දේවල් ගැන දන්නවා.....උබ නම් මහා....

ඕක නවත්තන්න...මගෙ පුතාට අතක්වත් තියන්න එපා...

💚එයා දන්න එකම දේනෙ...

Heyjin...තමුසෙ ඌත් එක්ක තියෙන සම්බන්ධෙ නැවැත්තුවෙ නැත්තම් මාව

💚නරක මිනිහා කරගන්න එපා කියලද කියන්නෙ....

කතාව මැද්දට පනින්නෙ නැතූව ඉන්නවා....

🌷yeonjunie....

💚මගෙ නංගි වෙනුවෙන් මට කතා කරන්න පුලුවන්...heyjin...ඔයා යන්න...

Heyjin මොකුත් නොකියා තමන්ගෙ කාමරේට ගියේ වචනයක්වත් කතා නොකර...

💚මේකත් අහනවා Mr.choi....මගෙ යාලුවට කරදරයක් වෙලා තිබුනොත්....එදාට මන් කරන දේ කරන දේ තමුන්ට හිතා ගන්නවත් බැරි වේවී...

තමුසෙ මොන හයියකින්ද මට ඔහොම කතා කරන්නෙ ආ....

💚හයිය තියෙන නිසයි කතා කරන්නෙ....

Yeonjun එහෙම කියාගෙන තමන්ගෙ කාමරේට ගියා.Mr.choi තරහින් ඔහු දිහා බලන් හිටියා.ටික වෙලාවකට පස්සෙ heyjin, yeonjun ගෙ කාමරේට ආවා.

💚මොකද.....

🌷අප්පා බැන්නද....

💚නෑ...

🌷එයාට මොනා හරි වේවීද yeonjunie...මට බයයි...අප්පා එයාට මොකුත් කරන එකක් නැති වේවී නේද ...

ඒ වෙලාවෙ heyjin ගෙ ඇස් වලින් කදුලු බිදු වැටෙන්න ගත්තා.yeonjun ,heyjin ලගට ගොස් ඇයව වැලදගත්තා.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Место, где живут истории. Откройте их для себя