"ඔයා දැන් ගොඩක් Candies කෑවා බබා......."
Taehyung එහෙම කිව්වම Jungkook තමන්ගේ අතේ තිබුණු Candy එක පහලට දාලා කම්මුල් දෙකත් තරහින් පුම්බගත්තේ Chipmunk කෙනෙක් වගෙයි.
"මේක තාම 10 වෙනි එක!!"
Jungkook එහෙම කිව්වම Taehyung පොඩි හිනාවක් දාලා Jungkook ලගින් වාඩි වෙන්න හැදුවම Jungkook ඉක්මනින් ම එහාට උණේ Taehyung නුයි තමන් අතරෙයි ලොකු පරතරයක් හදමිනුයි.
"මම ඔයාට කිව්වා!! ඔයාට සතියක් යනකන් මාව අල්ලන්න බැහැ!!"
Jungkook ඒ කියපු දේ අහලා තවඩින්ගෙන් පුදුම වෙච්ච පාර Taehyung ගේ හකු දෙකත් පහලට වැටෙනවා.
"ඔයා කිව්වේ මට ඔයාව අල්ලන්න විතරක් බැහැ කියලා නේ Doll. ඔයා මට කිව්වේ නැහැ නේ ඔයා ලගින් වාඩිවෙන්නත් බැහැ කියලා!"
"ඔව්. ඒත් ඔයා මගේ ලගට ආවොත් අනිවාරෙන්ම මාව අල්ලනවා. ඒ නිසා නැහැ නැහැ!! මට ඔයාට මගේ ලගින් වාඩි වෙන්න දෙන්න බැහැ!!"
Jungkook හුරතල් විදියට එහෙම කියලා තමන්ගේ උකුල උඩ තිබුණු පොත නැවතත් කියවන්න පටන් ගත්තා.
Taehyung ඒකට නිහඩව සමච්චල් හිනාවක් දාලා හීන් සීරුවෙන් පොත කියවන Jungkook ලගට ලං උනා.
අන්තිමේදී ඔහු Jungkook ගේ ලගින් වාඩි වෙලා, තමන්ගේ අත හිමින් Jungkook ගේ ඉන වටේ ඔතාගන්න හැදුවා.
ඒත් එකපාරටම Jungkook, Taehyung ගේ ඒ අතේ තිබුණු ඇගිල්ලක් අරගෙන, ඒක තමන්ගේ කට ලගට ගෙනල්ලා ඒ ඇගිල්ල තදින් තමන්ගේ Bunny දත් වලින් හපලා දැම්මා.
"ආව්!!!!!"
Taehyung තමන්ගේ ඇගිල්ල Jungkook ගේ කටින් එලියට අරගෙන ඒකට හයියෙන් පිබින්න ගත්තේ Jungkook හපපු පාර ඒ ඇගිල්ලේ තැනක් රතු පාට Bite Mark එකකින් දිස් වෙද්දීයි.
"බබා!!! ඔයා මාව හැපුවා!?!?"
"ඔව්!!!"
Jungkook තමන්ගේ අත් පපුවට බැදගෙන,
"මම ඔයාට කිව්වා මාව අල්ලන්න එපා කියලා!! ආයිත් ඔයා මාව ඇල්ලුවොත් ඔයාට Lion කෙනෙක් හපපු තරම් වේදනාවකුත්, කිබුලෙක් හපපු තරම් වේදනාවකුත් ඒ ඇගිල්ලෙන් දැනේවි!! Roar!!!!!"
ESTÁS LEYENDO
𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)
Fanfic"W-Would you like to have some cookies, mister?" "Cookies?" "Yes! Homemade cookies! It's really tasty and sweet!" "Sadly, I'm not a sweet tooth, doll. You look tastier though, can I buy you instead?" _____________________________ [A story in which t...