For Authors

366 58 54
                                    

ලස්සනම ලස්සන අදහස් එක්ක ලස්සන කතා අපි වෙනුවෙන් ලියන ආදරණීය ඕතර්ස්ලට මට පුළුවන් විදිහට හොද කවියක් නිසදැසක් ලියලා දෙන්න තමයි මන් මේ පොත පටන් ගන්න හිතුවේ.

නිකන් හිතට ආපු අදහසක්, ආස හිතුන නිසා පටන් ගත්තා. මෙහෙම පොතක් කලින් ඉදන් තියෙනවද කියලා නම් දන්නේ නෑ.

ඉතින් ඔයාල ආසනම් ඔයාලගේ ලස්සන කතාවට මගෙන් පුංචි කවියක්,නිසදැසක් ලියා ගන්න පුළුවන්.මන් ඒ ලස්සන කතාවට සාදාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔයාලා කැමතිනම් පහලින් ඔයාලට කවිය ලියා ගන්න ඕනි පොතේ ලින්ක් එක එක්ක ඔයාට කවිය කොහොමද ඕනේ කියලා අදහසකුත් එක්ක කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.ඒ වගේම ඔයාලට ආස විදිහක් හරි පින්තූරයක් හරි දාන්න ඕනේනම් එකත් කියන්න පුළුවන්.

මන් හිතනවා ඔයාලා මේ පොතට කැමති වේවි කියලා❤

හැමදාම වගේ කවර් එකට හුගක් ස්තූතියි mochi-bun අක්කේ🦋

මේ පොත හොදනම් අනික් අයටත් දැනගන්න ශෙයා පාරකුත් දාන්න හොදේ හී🙂

Ding Ding🖤 

Ding Ding's Poetry Shop :)ᥫ᭡Where stories live. Discover now