Part 6🎀

320 93 11
                                    

♡♡♡ නැවත ඔබ හා ♡♡♡
.
.
.
.
.
Beach side එකේ නවත්තලා තිබ්බ එයාගෙ bike එකට නැග්ග Yibo Fullface helmet එකත් දාගෙනම bike එකට නැග්ගෙ අවසාන වතාවට helmet එක ඇතුලෙන් පේන Zhanගෙ රූපෙ දිහා බලාගෙන......Zhan තවමත් එයා දිහා බලාගෙන ඉන්න බව Yibo දැක්කෙ එතකොට.....

"මට සමාවෙන්න සුදු මැණික ......තවත් මේ දේවල් දරාගන්න පුලුවන්කමක් මට නැහැ.....ජේන් ( Zhanගෙ නංගි ) කිව්ව විදියට තව සතියකින් ඔයාගෙ Marriage එක ...හිතක් පපුවක් තියන මනුස්සයෙක් විදියට ඔයා වෙන කෙනෙක්ගෙ වෙනවා දකින්න මට බෑ....ඒ නිසා මං යන්නම්......සදහටම 😥......ආදරෙයි .......අන්තිම හුස්ම දක්වාම......සමහරවිට ඊටත් වඩා...."

Helmet එකෙන් පේන Zhanගෙ රූපෙ බලාගෙන තමන්ටම මුමුණගත්ත Yibo Bike එකේ speed එක උපරිම වැඩි කරන ගමන් රේස් කරන්න ගත්තා.....

.
.
.
.
.
.
.

රේස් කරලා යන්න හදනවත් එක්කම Yiboට දැණුනෙ 4n එක vibrate වෙනවා කියලා ....ඒත් ඒක කුවාන්ගෙන් කියලා දැක්කම Yiboට දැනුනෙ පුදුම දුකක්.....

"හෙලෝ......"

Helmet එක අස්සට 4n එක ගහගත්ත Yibo වෙනසක් නොපෙන්වා කතා කළා.....

"කොහෙද බෝබ් ඉන්නෙ.......?"

"Beach එකේ......."

"ගෙදර වරෙන් යකෝ.....දවල් ඉදන් නෑ.....උඹ දන්නවද මං කොච්චර බයෙන්ද හිටියෙ කියලා ......"

"............."

4n එක cut කරලා ලොකු හුස්මක් අරන් කලින්ටත් වඩා speed කරලා Yibo bike එක පාරට දානවත් එක්කම........

Crash.....💥💥💥💥💥💥💥💥
.
.
.
.
.
.

To be Continued 🎀

🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫

✍️තිසූ.......

♡♡♡ නැවත ඔබ හා ♡♡♡ (YiZhan 💚❤️ )Where stories live. Discover now