Part 2🎀

366 98 9
                                    

♡♡♡ නැවත ඔබ හා ♡♡♡

.
.
.
.
"දැනගන්නම ඕනද......?"

"ඔයා කැමති නම්......."

"ම්න්....."

"ඉතිං කියනවද.......?"

"හ්ම්ම්......මොකද කියනවනම් මං මේ තැනට ......මේ බංකුවට ගොඩාක් ආදරෙයි ....."

"ඒ කිව්වෙ......?"

"ඉස්සර මං එයා එක්ක හැමදාම නිවාඩු දවස් වල හවසට ඇවිල්ලා ආදරේ කරපු තැන නිසා....."

Eagle හැගීම් හිරකරගෙන පැවසුවත් ඔහුගේ ඇස් අගින් මෝදු වුණ කදුලක් ඔහුගේ නෙත ගැටුණා....

"ඔයා අඩනවද......?"

"නෑ......"

"හ්ම්ම්.....එයා ඉතිං කෝ......?"

"මගෙ ළගම මට ගොඩාක් දුරින් ඉන්නවා......"

"ඒ කිව්වෙ......?"

"ඔයාට තේරෙන එකක් නෑ ...."

"මට සමාවෙන්න හිත රිද්දුවනම්....."

"ඒකට කමක් නෑ...."

"ඔයා වගේ Ice Prince කෙනෙක් මෙහෙම කතා කරනවා දැක්කමත් අදහගන්න බෑ....ඔයා වැඩිය කතා කරන්නෙ නෑනෙ....."

"හැමෝම දන්නෙ Eagle කියන්නෙ Ice Prince කෙනෙක් කියලා වුණත් ඒ Ice Princeගෙ කදුලු කතාව කිසි කෙනෙක් දන්නෙ නෑ...."

"ඔයා එයාට ගොඩාක් ආදරේ කරලා වගේ 🥺....."

"ඔව් ආදරේ කළා නෙමෙයි ආදරේ කරනවා....මැරෙන දවස වෙනකම්ම...."

"මේ තරම් ආදරේ කරන රටක් ලෝකයක් දන්න කෙනෙක්ව දාලා යන්න එයාට පිස්සු වෙන්න ඕන ..."

"කොහෙත්ම නෑ......එයාට පිස්සු නෑ...එයා තරම් ආදරණීය කෙනෙක් කවදාවත්ම මට හම්බවෙලා නෑ.....අනික අපි ආදරේ කළේ මුලු ලෝකයක් මාව දැනගන්න කලින් ......"

"😳.......?"

"මීට අවුරුදු දෙකකට කලින්.....මං Famous Horse Rider Eagle වෙන්න කලින්....."

"ම්ම්ම්....."

"දැන් රෑ වෙන්න ළගයි....ඔයා ගෙදර යන්න පරිස්සමින් ......"

"දෙයක් අහන්නද......?"

"අහන්න......"

"ඇයි ඔයාට හිතුනෙ මට මේ දේවල් කියන්න...."

"මොකද ඒකට ඔයා සුදුසු නිසා...."

"ඇයි.....?"

"වැඩිය හිතන්න එපා.....දැන් ගෙදර යන්න රෑ වෙන්න කලින්....."

"හ්ම්ම්.....ඔයා හෙටත් එනවද.....?"

"ඔව්......"
.
.
.

To be Continued ......

🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫

✍️තිසූ.........

♡♡♡ නැවත ඔබ හා ♡♡♡ (YiZhan 💚❤️ )Where stories live. Discover now