Part 3🎀

346 98 15
                                    

♡♡♡ නැවත ඔබ හා ♡♡♡
.
.
.
.
"Eagle මගේ නම් Xiao Zhan ....Eagle කිව්වට ඔයාගෙ නම කවුරුවත් දන්නෙ නෑනෙ....කියන්න පුලුවන්ද.....?"

"Wang Yibo...."

"Woow super cool....ඔයා වගේමයි ......"

"ම්න්....."

"එහෙනම් මම යන්නම්....."

"හ්ම්ම්...."

Zhan බංකුවෙන් නැගිට්ටෙ යන්න වුණත් Yibo Zhanගෙ අතින් අල්ලගත්ත නිසා Zhan ආයෙ බංකුවෙන් ඉන්දවුණේ පුදුම වෙලා.....

"යන්න කලින් කියනවද ඔයා මම එද්දි ඇයි කලකිරීමෙන් වගේ හිටියෙ කියලා.....?"

අත අත්හරින ගමන් Yibo අහද්දි Zhan මලානික හිනාවක් දුන්නා....

"මම දන්නෙ නෑ Eagle....මට මහ හිස් බවක් දැණෙනවා....දන්නවද මම අවුරුද්දක් Hospital එකේ කොමා එකක ඉදලා තියෙන්නෙ....මට සිහිය ආවෙ ගිය සතියෙ.... අතීතෙ කිසිම දෙයක් මට මතක නෑ.....හිත නිදහස් කරගන්නයි මං beach එකට ආවෙ .....ඒ ආව ගමන් මං මේ bench එක ළඟ නතර වුණේ හිතට මහ අමුතු හැගීමක් දැනෙද්දි...."

Zhan කියාගෙන කියාගෙන යද්දි ඒ දිහා බලන් හිටපු Yibo ඇස් වල කදුලු පාලනය කරගත්තෙ බොහොම අමාරුවෙන්....

"සමාවෙන්න Zhan ...මං හිතන්නෙ ඔයා දැන් ගියොත් හොදයි....අතීතෙ දේවල් මතක් කරන්න උත්සාහ කරන්න එපා....ඒක ඔයාගෙ මනසට හොද නෑ...දවසක ඒ දේවල් මතක් වුණොත් ඇරෙන්න බලෙන් උත්සාහ කරන්න යන්න එපා....."

"හ්ම්ම්......Doctorත් ඕකම කිව්වා Eagle....මං එහෙනම් යන්නම්......ස්තූතී ඔයාට මගේ කතාවත් ඇහුවට....මගේ හිතට දැන් ටිකක් සැහැල්ලුයි....."

Zhan Yiboට wave කරලා එතනින් නැගිටලා යද්දි Yibo එයාට පිටුපාලා යන Zhan දිහා බලන් හිටියෙ පාලනය කරන් හිටපු කදුලු දෙකොපුල් දිගේ බේරිලා ඇඩීමක් බවට පරිවර්තනය වෙද්දි...

"මගෙ සුදු මැණික .......ඔයාට දැන් සම්පූර්ණයෙන්ම හොදයි.....මට සතුටුයි.....🥺.....කවදාවත්ම ඔයාට අපේ ආදරේ මතක් වෙන එකක් නැද්ද මගේ පණ....සමහරවිට එහෙම දවසක් එන එකක් නෑ...දැනටමත් ඔයාට marriage එකක් අම්මලා ලෑස්ති කරලා කියලා මම දන්නවා....එයාලා අපිට ආයෙ එකතු වෙන්න දෙන එකක් නෑ මැණික ඔයාගෙ මතකෙ ආයෙ ආවත් 😢.....

ආදරෙයි සුදු මැණික .....සමාවෙන්න ඔයාගෙ බොබෝට ඔයාව හරියට බලාගන්න බැරි වුණාට....අපේ පොරොන්දු රැක ගන්න බැරි වුණාට....😢......ඒත් මේ හදවත හැමදාමත් ඔයා විතරක්ම ගැහෙයි....මැරෙන තුරාවටම....."

දිගු හුස්මක් පිට කරපු Yibo කදුලු පිහදාගෙන එතනින් නැගිටලා වාහනේ පැත්තට ගියා.....

To be Continued ......

🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫

✍️තිසූ.........

♡♡♡ නැවත ඔබ හා ♡♡♡ (YiZhan 💚❤️ )Where stories live. Discover now