හොස්පිටල් එකට එන අතර මග දී මගේ ඔළුවේ තිබ්බේ එක දෙයක් විතරයි.

"දුව මගේ පුතාව හොදට බලාගන්න"

අප්පා මට කිව්වේ එච්චරයි.  මන් ඔයාව බලාගන්නවා jungkook. මන් ඉන්නකන් ඔයාට කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ මේ Minsun.

"මිස් අපිට ප්‍රශ්නයක්. Patient ගේ ලේ වලට ගැලපෙන ලේ අපේ hospital එකේ මේ වෙද්දී නෑ....."

"එයා ට මගේ ලේ ගැලපෙනවා. මන් දෙන්නම්"

"මිස් ට හොඳට ම විශ්වාසයි නේද?..."

"Hmm ඔව් ඒ ගැන කිසි සැකයක් නෑ. මන් ලේ දෙන්නම්"

විනාඩි 20කට පස්සේ අපි hospital එකට ආවා. ඒ පොඩි වේලාව ඇත්තමයි කල්පයක් වගේ.

Hospital එකෙන් doctors ලා jungkook ව check කරලා මාව ලේ දෙන්න ලෑස්ති කලා.

මට සතුටු හිතුනා jungkook ට මගේ ලේ දීලා ජිවිතේ බේරගන්න පුළුවන් උන එකට.....

ඒත් ...... ඊට වඩා මන් දුක් උනා jungkook මේ වගේ hospital bed එකක ඉන්නවා දකින්න වෙච්ච එකට.

ලේ දීලා ඉවර වෙලා ටිකක් වෙලා යනකන් මට පොඩි කැරකිල්ල ක් දැනුනා. ඒත් ඒක සාමාන්‍ය දෙයක් නිසා මට ටිකක් rest කරන්න කියලා nurse කෙනෙක් කිව්වා.

පොඩි වෙලාවක් rest කරනවා කියලා හිතන් හිටපු මට එකපාරට ම ඇහැරුනේ කවුරුහරි මගෙ නම කියලා කතා කරපු නිසා.

"Mrs.Jeon??? මන් හරි නේද?"

"ඕහ්... මට නින්ද ගියා. Sorry doctor....."

"අහ් නෑ නෑ. ඒකට කමක් නෑ. ඔයාට මොකුත් අමාරුවක් නෑ නේද?"

"අහ් නෑ doctor... Jungkook එයාට.... එයාට කොහොමද දැන්?"

"Mr.Jeon ට සිහිය එයි තව පොඩ්ඩකින්. බය වෙන්න කිසිම දෙයක් නෑ"

"Thank you doctor..... Doctor ව මට දැකලා පුරුදුයි.... ඕහ් මේ.. මේ.. doctor Park නේද?"

"අහ් ඔව්... Mrs.Jeon ට මතකයි නේද එහෙනම්"

"අහ් ඔව්.. thank you doctor...."

"Mrs.Jeon මොකුත් හිතන්නේ නැත්නම් මන් දෙයක් අහන්න කැමති"

"අහන්න doctor...."

"කොහොමද Mr.Jeon අර වගේ තුවාල උනේ... ඔයාලා අතර ප්‍රශ්නයක් උනා ද? නැත්නම් ඔයාට තමාත් කරදර...."

RescuedWhere stories live. Discover now