වේදනාව ..???

63 19 5
                                    

කඩන් වැටෙන තරු වලට
ඇත්තටම පුලුවන් ද හීන හැබෑ කරන්න ..
පැතුම් ඉෂ්ට කරන්න..
නැත්නම් ඒකපාර්ශ්වික ප්‍රේමයක් හිමි කරල දෙන්න ???...

නැත්නම් එහෙම බැරිද..
ඒක සුප්‍රකට ඇත්තක්ද
නැත්නන් කුප්‍රකට බොරුවක්ද..

නැත්නම් මෙලෝ අච්චුවක් නොතේරෙන කාලෙ ඔලු ගෙඩිවලට දාපු තවත් එක කතන්දරයක් ද..

ඔය කොයි අතකට ගත්තත්
ඇත්තටම වුනේ..
ගිනිගන්න වෙලේ අනුන්ගෙ පැතුම් ඉටු කරල නිවිල ගිය තරුව ගැන හැමෝටම අමතක උන එකද..

ඒකද කාටවත් හරි උත්තරයක් දෙන්න බැරි කඩන් වැටෙන තරුවලට හීන හැබෑ ජරන්න පුලුවන් ද බැරිද කියලා..

එක අතකට ගිනි අරන් මැරිල ගිය තරුවකට වඩා පැතුම් ඉස්ට වෙච්ච ජීවිතේකට මතක තියාගන්න දේවල් කොච්චරක් ද..!

Love and PainWhere stories live. Discover now