president : ඔම්මා? ඔම්මා ඔයාලා ළඟ හිටිය නම් මම ඔයාලව වෙන් කරන්නෑනෙ මෙහෙම..ඔම්මා ඔයාලව දාලා ගියෙත් මේ දුෂ්ට මිනිස්සු වගයක් කරපු වැඩක් නිසා..
yujin : දුක් වෙන්න එපා මල්ලිලා..! අපිට අප්පා හරි ඉන්නවනෙ..
ටික වෙලාවක් යනකන් එයාලා දිගටම කළේ විස්තර කතා කරපු එක..
president : ජේ ! ඔයයි ඔයාගෙ අනික් ඔෆිසරුයි අද ඉඳන් මගේ ගාඩ්ස්ලා වෙන්න ඕනි.ඒක තමා මම ඔයාලට මේ වෙනුවෙන් දෙන ගිෆ්ට් එක..මගේ සේවකයො විදියට නෙවේ ඔයාලට පුළුවන් මගේ පවුලෙම අය වගේ ජීවත් වෙන්න..
jay : ඒත් සර් ! අපි මේක තෑගි බලන් කළේ නෑ...
president : මම දන්නවා ජේ ! ඒත් ඔයාලා මට මේ ගෙනත් දුන්නෙ මගේ ජීවිතේ...ඒ වෙනුවෙන් මේ දේවල් භාර ගන්න..
ඇත්තටම ජනාධිපතිතුමාගෙ කීම නිසාම ජේලට එදා ඉඳන් ජනාධිපති ආරක්ෂක තනතුරු ලැබුණා..ඒකත් විශේෂ විදියකට..
yujin : අප්පා..මට ඔයාට අඳුන්නලා දෙන්න කෙනෙක් ඉන්නවා..
president : අහ් ? ඒ කව්ද යූජින්?
yujin : ඒත් අප්පා..ඔයා මගේ චොයිස් එකට අකමැති වෙන්න නම් එපා..එයාව මට ගොඩක් වටිනවා..
president : මොකද්ද මගෙ කෙල්ල මෙච්චර රස කර කර කියන්නෙ මේ?
යූජින් හිටියෙ ටිකක් බය වෙලා.මොකද මේක ජනාධිපතිතුමාට එයාගෙ අනාගත පුතාව හම්බෙන පළවෙනි වතාවනෙ...
yujin : ඔප්පා !
යූජින් ජනාධිපතිතුමාට අඳුන්නලා දෙනකන් මග බලන් හිටපු හීසුන්ග් දැන් තමයි ෆේස් ටු ෆේස් ජනාධිපතිතුමාව මීට් වුනේ..
yujin : අප්පා.. මේ ඉන්නෙ මගෙ boy friend හීසුන්ග් ඔප්පා...
president : වට් ?? බෝයි ෆ්‍රෙන්ඩ් !?
ජනාධිපතිතුමා එහෙම කීවෙ ටිකක් සැරෙන්...
yujin : අප්පා..එයා ගොඩක් හොඳ කෙනෙක්..මම අමාරුවෙ වැටිලා ඉද්දි එයා මට ගොඩක් උදව් කළා.ඒ වගේම මම එයාට ගොඩක් ආදරෙයි...
president : යූජින්....සොරි !! මේ දේට මට මොකුත් කියන්න බෑ..
heeseung : සමා වෙන්න ජනාධිපතිතුමා ! මම ඔයාගෙ දුවට ඇත්තටම ආදරෙයි.මම එයාට ආදරය කළේ එයා ජනාධිපතිතුමාගෙ දුව කියලා නොදැන..ඔබ තුමා මේකට අකමැති නම් මම උත්සහ කරන්නම් මගෙ හිත හදාගන්න.
YOU ARE READING
The hidden secret of a mistake [Enhypen] ☑
Fanfiction"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද්ධ වෙන දෙයක්..ඒත් මේ වගේ හැමවෙලේම අත්වැරදීම් සිද්ධ වුනොත්?? 2022.06.01 started